කොමන් සෙන්ස් තමා. මීට කලිනුත් ලංකාවෙ ඡන්ද තිබිලා තියනවානෙ. සජිත් බුද්ධිමත් පතාක යෝධයෙක් අනිත් පැත්තෙ ඉද්දි ලේසියෙන්ම ගේමක් ගැහුවැකි රනිල්ගෙ පෝට්ටුවට 55% වගේ ගන්න.ehema kiyanne kohomada?
ඇයි බන් උන් හොරෙන් චන්දෙ දාන්නේ? ඔය කපුටු සර් එහෙම ආවේ තද ගේමක් ගහන්න තමා.පොට්ටුවෝ බලේ ඉන්න හොර ජන්ද දායිද?
එකෙක් ෂුවර් නැහැ රාජ්‍ය සේවක වහල්ලුත්
wenna bari naha neda wahal hora haththath ekka? current kapagena game eka gahannath bari naha.දැන් ඉස්සර වගෙ හොර චන්ඩ දාන්න බෑ බන්
90 ගනන්වල වගෙනම් ඕක ජයටම කරා
ba banwenna bari naha neda wahal hora haththath ekka? current kapagena game eka gahannath bari naha.
Chanda petti replace wenna barida ready made count ekak dala, real pettiyata replace karanawa fake ekak?ba ban
90 gananwala ape thaaththalath kurunagala hora chanda dammalu, chande dena thanata 30k withara gihin ethana board eke ewun elawala dammalu. passe ballet paper kada kada paksheta issarahin kathire gahala nawala pettiyata dala. thawa dethun denek pothen nam kapuwalu
murata inna eunuth mkuth kiynne nallu amathi knk ekka bassa nisa.
ehema naththan karanne magadi chanda petti maaru karana eka. ema nathiwa hora chanda dekak thunak damma kiyala chandayak dinanna ba. ekale social meadia ehma nathi nisa owa karata ada kale ehma keli krnna ba ban