මෙහෙම_වුනොත්_මොකද_වෙන්නේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මරණයෙන් පසුව නැවත භවයක් නොමැත.

    මරණින් පස්සේ නැවත ඉපදෙනවයි කියලා විද්‍යාත්මකව තහවුරු වෙලා නේද දැන්. මෝහන ක්‍රම වලින් කලින් භවයට යන්න පුළුවන් නම්. ඊ ලඟ භවයක් තියෙනන්න ඕනේ.
    මේ ඉන්න සර්වබලධාරි දෙයියන් අදහන අය ඒවට මොනවද කියන්නේ ?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රජ්ජුරුවෝ;16399325 said:
    පෘතුවිය තුල මැරුණා කියලා, පෘතුවිය තුළම ඊළඟ භවය ඇති වෙන්නේ නෑනේ බුදු දහම අනුව. වෙන ග්‍රහ ලෝකය ඉද්දි මැරුණත්, ඒ ග්‍රහ ලෝකය තුළම ඊළඟ භවය ඇති වෙන්නේ නෑ. ඊළඟ භවය හට ගන්නේ කොහේද කියන එකට බලපාන්නේ චුති සිතේ ස්වභාවය හා කර්ම ශක්තිය තමයි බුදු දහම අනුව නං මං හිතන්නේ.

    අනිවා මේ වගේ සිදුවීමක් පැහැදිලි කරන්න පුළුවන් බුදුදහමෙන් පමණයි. සර්වබලධාරීන්ව ෆලෝ කරන අයට නම් මේකට උත්තර නෑ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම කොහොම හරි ආලෝක වර්ෂ මිලියනක් දුරින් තියෙන ගැලැක්සියක ග්‍රහලෝකයකට යනවා. එහෙදි මම මැරේනවා. එතකොට මම මගේ ඊලඟ භවය ගන්නේ පෘථිවියේද නැත්තම් ඒ ග්‍රහලෝකයේද ?

    මේ පෘතුවියෙ! :yes: