මෙහෙයුම්_පද්ධතියක්_Customize_කරමු

මෙහෙයුම්_පද්ධති&

  • ඔව්

    Votes: 89 98.9%
  • නෑ

    Votes: 1 1.1%

  • Total voters
    90
  • Poll closed .

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    නෑ නෑ..Videos ටික තාම සංස්කරණය කරනවා.ඒක ඉවරවුන ගමන් දානවා

    ඉක්මනට දපන් මචො අපි බලන් ඉන්නෙ දනකම් තමයි රෙපු ත් ලැස්ති කර ගෙන:):):):)
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඉක්මනට දපන් මචො අපි බලන් ඉන්නෙ දනකම් තමයි රෙපු ත් ලැස්ති කර ගෙන:):):):)

    හිටපන් හිටපන් ඉවසලා 100ක් වත් වෝට් කරනකම්
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    mamath me gana poddak dannawa

    mama xp kale nlite walin

    vista vlite walin

    uba mohokinda karanne???
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    mamath me gana poddak dannawa

    mama xp kale nlite walin

    vista vlite walin

    uba mohokinda karanne???

    DLL modify කරන එකේ ඉඳලම කියලා දෙන්නේ බන්..ටිකක් Advance දේවල් ගොඩක් උපරිම සරලව කියලා දෙනවා..nlite වලින් කරනවාට වඩා වැඩි දෙයක්..හැබැයි os එක build කරන්නේ නම් nlite වලින්
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    DLL modify කරන එකේ ඉඳලම කියලා දෙන්නේ බන්..ටිකක් Advance දේවල් ගොඩක් උපරිම සරලව කියලා දෙනවා..nlite වලින් කරනවාට වඩා වැඩි දෙයක්..හැබැයි os එක build කරන්නේ නම් nlite වලින්

    ok ok dapan ehenam ikmanata danne nathi unta
    igena gannath ekka
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :nerd: මමත් ඕක ගැන ටිකක් අහල තියෙනව මචන් ඒත් මට නම් වැදගත් නෑ ඒ නිසා විස්තර හෙව්වෙත් නෑ මම. :no: මොකද මම නිතරම වින්ඩෝස් දාන්නෙ නෑ. :yes: නිතරම වින්ඩෝස් දාන අයට නම් වැදගත් වෙයි. :sorry: ෆෝමැට් කලාට පස්සෙ සොෆ්ට්වෙයා දාන එක නම් ඉතින් ටිකක් කරදරයි තමයි. :yes: උඹේ මහන්සිය අගයකරනව, :yes: වැදගත් අයත් ඉඳීවි. :cool: ඒ නිසා ත්‍රේඩ් එකක් දාහන් පුළුවන් නම්. :D මම වෝට් කරන්නෙ නෑ.