නෑ නෑ..Videos ටික තාම සංස්කරණය කරනවා.ඒක ඉවරවුන ගමන් දානවා
නෑ නෑ..Videos ටික තාම සංස්කරණය කරනවා.ඒක ඉවරවුන ගමන් දානවා




ඉක්මනට දපන් මචො අපි බලන් ඉන්නෙ දනකම් තමයි රෙපු ත් ලැස්ති කර ගෙන![]()
mamath me gana poddak dannawa
mama xp kale nlite walin
vista vlite walin
uba mohokinda karanne???
DLL modify කරන එකේ ඉඳලම කියලා දෙන්නේ බන්..ටිකක් Advance දේවල් ගොඩක් උපරිම සරලව කියලා දෙනවා..nlite වලින් කරනවාට වඩා වැඩි දෙයක්..හැබැයි os එක build කරන්නේ නම් nlite වලින්
මමත් ඕක ගැන ටිකක් අහල තියෙනව මචන් ඒත් මට නම් වැදගත් නෑ ඒ නිසා විස්තර හෙව්වෙත් නෑ මම.
මොකද මම නිතරම වින්ඩෝස් දාන්නෙ නෑ.
නිතරම වින්ඩෝස් දාන අයට නම් වැදගත් වෙයි.
ෆෝමැට් කලාට පස්සෙ සොෆ්ට්වෙයා දාන එක නම් ඉතින් ටිකක් කරදරයි තමයි.
උඹේ මහන්සිය අගයකරනව,
වැදගත් අයත් ඉඳීවි.
ඒ නිසා ත්රේඩ් එකක් දාහන් පුළුවන් නම්.
මම වෝට් කරන්නෙ නෑ.හිටපන් හිටපන් ඉවසලා 100ක් වත් වෝට් කරනකම්
එහෙනම් මාත් වෝට් කලා..
ඔව්..