මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මචන් එතන එක අශිස්ට වචන තිබ්බද?......සරත් මීට කලින් එක ජතියන්තර සමුලු අමතලා නැද්ද?....

    මම කියන්නෙ වචන වල අශිශ්ට කම නෙමෙ.......තෑනක හෑසිරෙන්න ඔනි විදිහ දන්නෙ නෑති කමට තමා අශ්ශිට කම කියන්නෙ........... එදා කතා කල විදිහ ශිශ්ට ද නෑද්ද කියල ස්වාදින අදහස් තියෙන කෙනෙක් ගෙන් අහල බලපන්........
    :)
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    ඒක නෙ නේද අය්යෙ..... මහ රජානණ් නම් ඔය වගේ වෙලවට තරහ ගන්නෙම නැහැ... වැඩසටහන ඉවර වෙන කල් ඉදල වැඩිම උනොත් මහාචාර්ය මර්වින් ට කියල ඔය ප්‍රශ්නෙ අහපු නිවේදකය ගෙ දත් ටික කඩයි........ :baffled:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    මම නම් කියන්නේ කතා කරපු විදිහ හරියටම හරි.....මොකද පොඩි කලේ ඉදන් කරේ තියන් හදපු කෙනෙක්....නොකරපු දෙයක් කියලා අපහාස කරනකොට ඒ මිනිහට මොනවා හිතෙන්න ඇද්ද?....

    eka thamai thaman wa thanakata genapu minissunta ohoma banina eka nam mahama maha balu wadak, ekata SF kawadawath mula amathaka karanne na:lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0

    මම කියන්නෙ වචන වල අශිශ්ට කම නෙමෙ.......තෑනක හෑසිරෙන්න ඔනි විදිහ දන්නෙ නෑති කමට තමා අශ්ශිට කම කියන්නෙ........... එදා කතා කල විදිහ ශිශ්ට ද නෑද්ද කියල ස්වාදින අදහස් තියෙන කෙනෙක් ගෙන් අහල බලපන්........
    :)

    මැදිහත් උන් හැමොම වගේ කියන්වා සල්ලිවලට ඔන දෙයක් කරන උන්ට ඔහොම තම්යි කතා කරන්න ඔන කියලා.........
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මැදිහත් උන් හැමොම වගේ කියන්වා සල්ලිවලට ඔන දෙයක් කරන උන්ට ඔහොම තම්යි කතා කරන්න ඔන කියලා.........

    මොකක්ද බන් මිනිහ කිව්ව වෑරදි කතාව SF ගෙ ස්වරුපය නේද කිව්වෙ...... SF ව දන්න කෙනෙක් ගෙන් අහල බලපන් කොහොමද SF කියල....... අපෙ camps එකෙ පොරක් ඉන්නව මිනිහ ඔය කතා කිව්වෙ අපිට මෙයා කියන්න කලින්..... මම වෙන දෙවල් කියන්නෙ නෑ ටිකක් හොයල බලපන් SF ට තියෙන වන්චා චොදනා නම් මමත් පිලිගන්නෙ නෑ................ නමුත් මට අර පොර කියපු දෙවල් ඈත්ත කියල හොදටම තෙරුනා මෙ සිද්දියෙන් පස්සෙ....
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මට රෙප් - දුන්න කෙනා මොකද මට සරත් ට කඩෙ යන්න එපා යකෝ කියල කමෙන්ට් එකක් දාල තියෙන්නෙ......... එක්කො මිනිහ මන්ද බුද්දිකය් නෑත්තම් පොට්ටයෙක්........:shocked:
    රෙප් - එකටනම් කමක් නෑ..... එත් බොරු දාන්න එපා.......:no:
     
    • Like
    Reactions: Zeus

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මම නම් කියන්නේ කතා කරපු විදිහ හරියටම හරි.....මොකද පොඩි කලේ ඉදන් කරේ තියන් හදපු කෙනෙක්....නොකරපු දෙයක් කියලා අපහාස කරනකොට ඒ මිනිහට මොනවා හිතෙන්න ඇද්ද?....

    :lol::lol::lol::lol:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    යුද්ධෙ තිබ්බ දවස්වල ඉන්දියාවෙ ඉන්න ඇමතිලා රූකඩ කියල කිව්වා.. ඒක කොහොම හරි ශේප් කලා.
    කේන්තිය පාලනය කර ගන්න බැරි මනුස්සයෙක් රටේ ජනාධිපති උනොත් රටට මොනව වෙයිද?
    රටේ නායකත්වයට තරඟ වදින අපේක්ෂකයෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ එයාට විරුද්දව කතා කරපු කෙනෙක්ට "පාහරයා/කලවැද්දා/ඌ" කියලා බනිනවා...
    මේ වගෙ කෙනෙක් රටේ ජනාධිපති උනොත් රටට බුදුසරණයි.... දෙවිපිහිටයි තමා
    :)
     
    • Like
    Reactions: Nalindax

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    යුද්ධෙ තිබ්බ දවස්වල ඉන්දියාවෙ ඉන්න ඇමතිලා රූකඩ කියල කිව්වා.. ඒක කොහොම හරි ශේප් කලා.
    කේන්තිය පාලනය කර ගන්න බැරි මනුස්සයෙක් රටේ ජනාධිපති උනොත් රටට මොනව වෙයිද?
    රටේ නායකත්වයට තරඟ වදින අපේක්ෂකයෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ එයාට විරුද්දව කතා කරපු කෙනෙක්ට "පාහරයා/කලවැද්දා/ඌ" කියලා බනිනවා...
    මේ වගෙ කෙනෙක් රටේ ජනාධිපති උනොත් රටට බුදුසරණයි.... දෙවිපිහිටයි තමා
    :)

    සබාවක් ඉස්සරහ තමන්ගෙ තරහ පාලනය කරගන්න බෑරිව ජනාදිපති අපෙක්ශකයෙක්ට නොගෑලපෙන විදිහට හෑසිරුනාම එක මහ වීර කමක් කියල තමය් කට්ටිය හිතන්නෙ..........SF මොනදෙ කරත් හරි කියල හිතන උන් එක්ක කතා කරල වෑඩක් නෑ බන්..............
     
    • Like
    Reactions: dumira j

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනේ මංද බං
    උඹලට බෝධිසත්වයො වගෙ කතා කරනවනං තමන්ගෙ ගෑණු කෙනා එක්ක පැනල ගියත් කිසි අවුලක් නෑ:rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යුද්ධෙ තිබ්බ දවස්වල ඉන්දියාවෙ ඉන්න ඇමතිලා රූකඩ කියල කිව්වා.. ඒක කොහොම හරි ශේප් කලා.
    කේන්තිය පාලනය කර ගන්න බැරි මනුස්සයෙක් රටේ ජනාධිපති උනොත් රටට මොනව වෙයිද?
    රටේ නායකත්වයට තරඟ වදින අපේක්ෂකයෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ එයාට විරුද්දව කතා කරපු කෙනෙක්ට "පාහරයා/කලවැද්දා/ඌ" කියලා බනිනවා...
    මේ වගෙ කෙනෙක් රටේ ජනාධිපති උනොත් රටට බුදුසරණයි.... දෙවිපිහිටයි තමා
    :)

    ඔතන තියෙන්නෙ මචං සරත් කියන්නෙ මහින්ද වගේ දේශපාලනය කරල
    පච හලල
    හිතේ එකක් තියාගෙන තව දෙවල් කියල පුරුදු කෙනෙක් නෙවෙයි බං
    මහින්ද උනත් එකසිය ගානට මලපනින කෙනෙක් වෙන්න පුළුවං නමුත් එයා දන්නව ඒක මිනිස්සුන්ට නොපෙන්න ඉන්න

    ඉතිං මිනිස්සුන්ට පෙන්නන එකද උඹල ඔය වැරදියි කියන්නෙ මචං ? :)
    මොක උනත් ප්‍රසිද්ධ මාධ්‍යක් ඉස්සර වැදගත් විදියට කතා කිරීමෙ වගකීම සරත් ට තියෙනව
    මොකද ලෝකෙ දරුණුම ත්‍රස්ථවාදී සංවිධානය පරද්දන්න එකතු උන යුධමය නායකත්වයත්
    ඊට දිරියක් උන දේශපාන නායකත්වයත් දැන් දෙපැත්තට බෙදිල බලයට තරඟකරන හැටි ඇමරිකාව පවා බලාගෙන ඉන්න නිසා

    නමුත් මේක උඹල සහ රූපවාහිනිය ඇතුලු අනෙකුත් මඩ මාධ්ය පුම්බල පෙන්නන්න හදන තරම් ලොකු ප්‍රශ්නයක්ද කියල මමනං දන්නෙ නෑ:)
     
    SF ගෙ ඈත්ත තත්වය තමා මචන් මෙතනින් අපිට පෙන්නෙ.........
    මචන් න්‍යශ්ටික බලාගාරයක් තියෙනව කියල හිතපන් කො...... එක අපිට ඔනි විදිහට පාලනයක් ඈතුව තියාගන්න කල් අපිට එක ප්‍රයොජනයට ගන්න පුලුවන්.... වෙන කිසිම බලශක්තියකට වඩා...... එත් එක අපෙ පාලනයෙන් මිදිල එකට ඔනි විදිහට පාලනය වෙන්න ගත්තොත් න‍යශ්ටික බොම්බයක් වෙලා මුලු පලාතම විනාශ කරන්න පුලුවන්.......
    මම කියන්නෙ නෑ SF මෙවගෙමය් කියල SF කියන්නෙ දෑනට හිටපු හොදම රාජ්‍ය නායකය වෙන්නත් පුලුවන්...... නමුත් අපිට ඒවගෙම අවදානමක් තියෙනව......
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    චී... චී... සරත් ලැජ්ජයි - WE REPORT, YOU DECIDE!

    රටේ පළමු පුරවැසියා වීමට තරඟ වදින සරත් ෆොන්සේකාට වචනයේ කිසිදු සංවර කමක් නැතිබව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු විසින්ම මැනවින් ඔප්පු කළේය.

    ඌ, පාහරයා, කළවැද්දා වැනි වචන භාවිතා කරමින් තමන්ගේ සහ තම බෑනාගේ ආයුධ සමාගම පිළිබඳ තොරතුරු හෙලිකල උපුල් ඉලංගන්ගේ ට බැණ වැදුණු සරත් ෆොන්සේකා මුළු රටටම පෙන්නුම් කලේ විරුද්ධ මත ඉවසා සිටීමට ඔහුට නොහැකි බවයි. වසර 40කට ආසන්න ඔහුගේ හමුදා සේව‍ා කාලය තුලද ඔහු කිසි විටෙකත් අන් මතයකට ගරු නොකල අතර ඉතා සාධාරණ කරුණු හමුවේ ඔහුගේ මතයට විරුද්ධ වන්නන්ට සිදුවූයේ හමුදා ‍සේවය හැර යාමටය.

    ප්‍රසිද්ධ මාධ්‍යයන් හමුවේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඔනෑම පුද්ගලයෙකු ඉතා වගකීමෙන් තම අදහස් පල කරන නමුත් සරත් ‍ෆොන්සේකා එම මාධ්‍ය හමුවේදී අදහස් පල කර ඇත්තේ වෛරයකින් යුක්කව බව පැහැදිලිය.

    මෙවැනි වියරුවක් ඇති අයෙක් රටේ පළමු පුරවැසියා වීමට සුදුසුද නැද්ද යන්න තීරණය කල යුත්තේ රටේ මහජනතාවමය.

    Oka Hena Miltary pora machan!!! Oka president unoth Lankawa iwarai.. Mulinma JVP ekata gama deela thama patan ganne..

    MR ta jayawewa
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    මම මේ රෙප්- කරල...මට ගොනා කියලා කියපු එකාට කියන්නේ පොන්නයො.......මම දැම්මේ මගේ අදහස..... තොගේ පරම්පරාව ගොන්නු වෙන්න ඇති...හැබයි අපි එහෙම නැහැ බොල.........තෝ අවජාතක කලවැද්දෙක් උනාට මට කරන්න දෙයක් නැහැ....උබේ කොන්ද පන නැත්නම් පොල්ලක් බැද ගනින්.....තොට කියන දෙයක් ප්‍රසිද්දියෙ කියන්න හයියක් නැද්ද?....

    me mokada me :eek::eek::eek::eek::eek: :shocked::shocked::shocked::shocked::shocked: :no::no::no::no::no::no:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    SF ගෙ ඈත්ත තත්වය තමා මචන් මෙතනින් අපිට පෙන්නෙ.........
    මචන් න්‍යශ්ටික බලාගාරයක් තියෙනව කියල හිතපන් කො...... එක අපිට ඔනි විදිහට පාලනයක් ඈතුව තියාගන්න කල් අපිට එක ප්‍රයොජනයට ගන්න පුලුවන්.... වෙන කිසිම බලශක්තියකට වඩා...... එත් එක අපෙ පාලනයෙන් මිදිල එකට ඔනි විදිහට පාලනය වෙන්න ගත්තොත් න‍යශ්ටික බොම්බයක් වෙලා මුලු පලාතම විනාශ කරන්න පුලුවන්.......
    මම කියන්නෙ නෑ SF මෙවගෙමය් කියල SF කියන්නෙ දෑනට හිටපු හොදම රාජ්‍ය නායකය වෙන්නත් පුලුවන්...... නමුත් අපිට ඒවගෙම අවදානමක් තියෙනව......

    උඹ කියන එක දෙයකට මම හැමදාමත් එකඟයි
    ඒ තමයි අවදානම
    මොනව උනත් සරත් ට රට බාරදීමෙ අවදානමක් නම් තියෙනව ඒක ඇත්ත:)

    ඔව් බං නමුත් මෙතනදි වෙලා තියෙන්නෙ ඉතා සුළු පිපිරීමක් විතරයි. නිවැරදි මඟපෙන්වීමක් මගින් යථා තත්වයට ගන්න පුළුවං වෙන්න පුළුවං

    මම කියන්නෙ මචං ඔය බලාගාරය විතරක් නෙවෙයි අනික් බලාගාරත් පිපිරෙමින් තියෙන්නෙ
    එකම දේ ඒව ලෝකෙටම පේන්නෙ නැති විදියට වහලයි තියෙන්නෙ
    නමුත් සරත් ගෙ බලාගාරයේ එහෙම වහල නෑ එච්චරයි :)
     
    • Like
    Reactions: Nalindax

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඔතන තියෙන්නෙ මචං සරත් කියන්නෙ මහින්ද වගේ දේශපාලනය කරල
    පච හලල
    හිතේ එකක් තියාගෙන තව දෙවල් කියල පුරුදු කෙනෙක් නෙවෙයි බං
    මහින්ද උනත් එකසිය ගානට මලපනින කෙනෙක් වෙන්න පුළුවං නමුත් එයා දන්නව ඒක මිනිස්සුන්ට නොපෙන්න ඉන්න

    ඉතිං මිනිස්සුන්ට පෙන්නන එකද උඹල ඔය වැරදියි කියන්නෙ මචං ? :)
    මොක උනත් ප්‍රසිද්ධ මාධ්‍යක් ඉස්සර වැදගත් විදියට කතා කිරීමෙ වගකීම සරත් ට තියෙනව
    මොකද ලෝකෙ දරුණුම ත්‍රස්ථවාදී සංවිධානය පරද්දන්න එකතු උන යුධමය නායකත්වයත්
    ඊට දිරියක් උන දේශපාන නායකත්වයත් දැන් දෙපැත්තට බෙදිල බලයට තරඟකරන හැටි ඇමරිකාව පවා බලාගෙන ඉන්න නිසා

    නමුත් මේක උඹල සහ රූපවාහිනිය ඇතුලු අනෙකුත් මඩ මාධ්ය පුම්බල පෙන්නන්න හදන තරම් ලොකු ප්‍රශ්නයක්ද කියල මමනං දන්නෙ නෑ:)

    ඔතන පෙන්නුවේ තමන්ගෙ අවංකත්වය නෙවේ මචන් මෝඩ කම...
    හිතේ එක දෙයක් තියාගෙන මතුපිටට හොඳමූන පෙන්නුවේ නැත්තම් තවම අපි ඉස්සර වගේ නිදහස ලබා ගන්න යුද්ධ කරනව ...
    ජනාධිපති ඔයිට වඩා දේවල් කියල බනිනව වෙන්න පුළුවන් එහෙම කරන්නේ මුළු රටටම/ලෝකෙටම ඇහෙන්න නෙවේනේ....
    එතනදි උනේ එයාගෙ කේන්තිය පාලනය කර ගන්න බැරි උන එක...
    අපි කියන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහ තමන්ගේ කේන්තිය පාලනය කරගෙන කතා කරන්න ඕන.. මොකද මුළු රටම විතරක් නෙවේ ලෝකයම අපේ රටේ වෙන්නේ මොනවද කියලා බලන් ඉන්නවා. අනික මිනිහෙක් කතා කරන විදිහෙන් එයාගෙ ගතිගුණ මැන ගන්න පුළුවන්:)

    කවදහරි දවසක SF රටේ ජනාධිපති උනොත් ඔය මාධ්‍ය නිදහස ඉල්ලල කෑ ගහන අයියලට වෙන දේ බලා ගන්න පුලුවන්. එක මිනිහෙක්ට රටේ ජනාධිපතිට විරුද්ධව කතා කරන්න බැරි වෙනවා.... කිසිම වැරැද්දක් පෙන්නන්න බැරි වෙනවා...:)

    අදට මේක ලොකු ප්‍රශ්නයක් වගේ නොපෙනුනාට කවද හරි රටට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලනම් විශ්වාසයක් තියනවා :yes:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    තමන් නොකරපු දේකට ඔය වගේ චෝදනා කරද්දී කාටද නිහඩව ඉන්න පුලුවන්.....

    උඹට කවුරු හරි එහෙම කිව්වොත් උඹ නිහඩව ඉන්නව කියන්නේ උඹ කොන්දක් නැති එකෙක්.............