උඹ කියන එක දෙයකට මම හැමදාමත් එකඟයි
ඒ තමයි අවදානම
මොනව උනත් සරත් ට රට බාරදීමෙ අවදානමක් නම් තියෙනව ඒක ඇත්ත
ඔව් බං නමුත් මෙතනදි වෙලා තියෙන්නෙ ඉතා සුළු පිපිරීමක් විතරයි. නිවැරදි මඟපෙන්වීමක් මගින් යථා තත්වයට ගන්න පුළුවං වෙන්න පුළුවං
මම කියන්නෙ මචං ඔය බලාගාරය විතරක් නෙවෙයි අනික් බලාගාරත් පිපිරෙමින් තියෙන්නෙ
එකම දේ ඒව ලෝකෙටම පේන්නෙ නැති විදියට වහලයි තියෙන්නෙ
නමුත් සරත් ගෙ බලාගාරයේ එහෙම වහල නෑ එච්චරයි
But machan niwaradi magapenweema karanne Ranil da



SF la army eke inna podi kollonge winaya gananam ohoma nemei katha karanne eth army eke awurudu ganak hitapu SF ta thamunge tharaha palanaya karaganna barinam Raniltavi Ravitai J.V.P ekatai puluwanda Niwaradi magapenweemak karanna
anika machan niwaradi magapenweemak karanna Egollo newaradi minissuda???




