මෙහෙ අවුරුදු 100ක් දිව්‍යලෝකෙ එකදවසයි
tharakaf Well-known member Oct 19, 2020 36,718 75,861 113 Apr 16, 2025 #2 Wadakaru said: View attachment 249309 Click to expand... උඹටත් උඹේ අම්මව දැක්කෙ නැති උනාම පැයකට, අවුරුදු 10ක් වගේ ඇති අතේ ගහගන්න බැරි නිසා නේද වරුන ඉනෙසෙස්ට් වේසිගෙ පුතා Reactions: Hasistranger and Tramadol
Wadakaru said: View attachment 249309 Click to expand... උඹටත් උඹේ අම්මව දැක්කෙ නැති උනාම පැයකට, අවුරුදු 10ක් වගේ ඇති අතේ ගහගන්න බැරි නිසා නේද වරුන ඉනෙසෙස්ට් වේසිගෙ පුතා
comx Well-known member Jun 11, 2015 2,512 1,080 113 srilanka Apr 16, 2025 #4 බුද්ධ ධර්මයට අනුව කාමාවචර ලෝක යනු මිනිසා කුසල හා අකුසල කර්මයන් රැස්කර යලි කර්මානුරූපව උපත ලබන ලෝක 6 කි. එම ලෝක 6 ට උසස් ස්ථාන (කාම සුගතිභූමි) මෙන්ම දුක්විදීමට සිදුවන පහත් ස්ථාන (කාම දුගතිභූමි) යන කොටස් 2ක අයත් වේ. ඕනෑම සත්වයෙකු මෙයින් කුමන ස්ථානයක උපත ලබයි ද යන්න තීරණය වන්නේ එම පුද්ගලයාගේ කර්මය අනුවය. එම ලෝක 6 නම් දේව, අසුර, මනුෂ්‍ය, සත්ත්ව, ප්‍රේත හෝ නිරය (අපාය) වේ. මෙම ලෝක 6 ගැන සඳහන් වන්නේ ටිබෙට් මහායාන බුදු දහමේය. ථේරවාදයේදි අසුර භවය පිළිබඳ සඳහන් නොවේ. එහෙයින් ලෝක 5 ක් ගැන පමණක් එහි සඳහන්වේ. භවචක්‍රය හෙවත් කෙළවරක් නොමැති දීර්ඝ සංසාර චක්‍රය ඉතා ප්‍රසිද්ධ ඉගැන්වීම් මෙවලමකි. භව හා එවැනි භවවල උප කැළැඹීම සඳහා හේතුවන කර්ම එහි චිත්‍ර ගත කර ඇත. එහිදී දේව ආත්මය ඉහළින්ම පිහිටා ඇති අතර දක්ෂිණාවර්තව අසුර, ප්‍රේත, නිරය, සත්ත්ව හා මනුෂ්‍ය ලෝක සිතුවම් කර ඇත. එම සෑම භවයකම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනු දක්නට ලැබේ. විවිධ සම්ප්‍රදායන්වල මෙම අනුපිළිවෙල තුළ වෙනස්කම් දැකිය හැකිය. අසුර ලෝකය මනුෂ්‍ය ලෝකයට ඉහළින් පවතින බව ඇතැම් සම්ප්‍රදායන් විශ්වාස කරයි. දිව්‍ය ලෝකදේව භවය යනු ඉමහත් සතුට සංතුෂ්ඨිය හා සැප සම්පත් ලැබෙන භවයයි. මෙම භවයේ ඇති ආවාසිය නම් සැප සම්පත් වලින් පරිපුර්ණ නිසා නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම පැහැර හැරීමයි. එම හේතුවෙන් ඔවුහු තම යහපත් කර්ම ශක්තිය ගෙවා අවසානයේ නැවත ඊට වඩා පහත් භවයක උපත ලබති. බොහෝ දෙවිවරු තම පෙර භාවයේ කල කී දේ මතක් වී වහාම යලි නැවතත් දහමට යොමු වේ. එසේ මතක් නොවන අයට කල්‍යාණ මිත්‍ර සේවනය නිසා , ඔහුට පෙර දිව්‍යලෝකයට ගිය මිතුරු දෙවියකු හෝ දිව්‍යාංගනාවක් ඔහු ඉදිරියට පැමිණ, වහාම පෙර භාවයේ තමා හා එකතු වී කුසල් කල ආකාර මතක් කර දී දහමට යොමුකර ගනී.නමුත් බුද්ධ සාසන වල සෝවාන්, සකෘදාගාමී ආදී මාර්ගඵල ලැබූ දේව දිව්‍යාංගනාවන් බොහෝමයක් සදිව්‍ය ලෝකවල වාසය කරති. ඔවුන් අයත් වන්නේ සම්‍යක්දෘෂ්ටික දේව කොට්ඨාසයටය. දෙවිවරුන් ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන් වේ. එනම්, 1. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් 2. මිත්‍යාදෘෂ්ටික දෙවිවරුන්ය. මෙම සම්‍යක්දෘෂ්ටික දෙවියන් ඉතා බලවත් ලෙස සැලකේ. ඇතැම්විට ග්‍රීක හා රෝම මිත්‍යාදෘෂ්ටික දෙවිවරුන් හා සමාන නොවෙති.ඊට හේතුව ඔවුන් අයත් වන්නේ මිත්‍යාදෘෂ්ටික දේව කොට්ඨාසයටය. දෙවියන් අමරණීය හෝ සර්ව බලධාරි නොවේ. එසේම ඔවුහු මිනිසාගේ මැවුම්කරුවන් හෝ මරණයේදී විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා නොකරති. එම හේතුවෙන් බටහිර දේවවාදයෙන් බුදුදහම සම්පූර්ණයෙන් වෙනස් වේ. බුදු දහමට අනුව දිව්‍ය ලෝක 6ක් ගැන කියැවේ.ඒවා මෙසේය. චතුම්මහාරාජිකය තාවතිංසය යාමය තුසිතය නිම්මානරතිය පරනිම්මිතවසවර්තිය චතුම්මහාරාජික දිව්‍ය ලෝකයචතුම්මහාරාජිකය යනු දෙව්රජවරු හතර දෙනකු විසින් පාලනය කරන ලෝකය යන තේරුමයි.විරූඩ, විරූපාක්ෂ, ද්‍රඩරාක්ෂ, වෛශ්රවන නමින් හඳුන්වන දෙව් රජවරු සතරදෙනා විසින් මෙම දිව්‍ය ලෝකය පාලනය කරයි.නන්දන උයන අලකමන්දාව සේරිස්සක විමානය ආදිය මෙම දිව්‍ය ලෝකයේ පවතිනබව පැවසේ.මෙම දිව්‍ය ලෝකයට සමබන්ධව නාග, ගරුඩ, යක්ෂ හා රාක්ෂ යන ලෝකයන් සම්බන්ධ බව පැවසේ.මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ 50 කට සමානය.මෙම දිව්‍ය ලෝකයේ පරමායුෂ දිව්‍ය වර්ෂ 500ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් වර්ෂ අනූ ලක්ෂයකි (50[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 500 = අවුරුදු 9, 000, 000 ) තාවතිංස දිව්‍ය ලෝකයදෙවිවරුන් 33 දෙනෙකු පාලනය කරන බැවින් තව්තිසා නම් වේ. චාතුම්මහාරාජික හා තාවතිංස යන මෙම දිව්‍යලෝක 2කටම අධිපතීත්වය දරන ශ්‍රක්‍ර දිව්‍ය රාජයා ඇතුලු තිස් තුන් කෝටියක් දේව දිව්‍යාංගනාවන් වැඩ සිටින්නේ මෙම දෙව්ලොවය.සිළුමිණි සෑය පිහිටා ඇත්තේද මෙම දිව්‍ය ලෝකයේය.සුධර්මා දිව්‍ය සභාව, නන්දන මල් උයන හා මල්ලිකා, සුනන්දා, උපෝසථා, මට්ටකුණ්ඩලී ආදී දිව්‍ය විමාන බොහොමයක් තිබෙන්නේ මෙහිය.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 100කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 1000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් තුන්කෝටි හැට ලක්‍ෂයකි. (100[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 1000 = අවුරුදු 36, 000, 000) යාම දිව්‍ය ලෝකයමෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සුයාම නමින් හඳුන්වන දෙව්රජවරයෙකු විසින් දරන අතර එම දෙව්රජුගේ බිරිඳ සිරිමා නම් දිව්‍යාංගනාවයි.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 200කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 2000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයි. (200[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 2000 = අවුරුදු 144, 000, 000) තුසිත දිව්‍ය ලෝකයමෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සන්තුසිත නම් දිව්‍යරාජයකු විසින් දරයි.මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සැමවිටම මීලඟට ලොවුතුරා බුදුබවට පත්වීමට නියමිත මෛත්‍රිය බෝධිසත්වයන් විසින්ද දරනු ලබයි.අපගේ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ මනුලොව ඉපදීමට පෙර මෙහි 'ස්වේතකේතු' නම් බෝධිසත්වයන් වී සිටියහ.මෙහි වෙසෙන අනෙකුත් දෙවිවරුද බොහෝමයක් සකෘදාගාමී මාර්ගඵලයට පත් වූ දෙවියන් වන අතර මෙහි සියලූම දෙවිවරුන් යලි නැවත නැවත් තුසිතයේම උත්පත්තිය ලැබීම පිණිස බොහෝ කුසල් රැස්කරති.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 400කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 4000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් පණස්හත්කෝටි හැට ලක්‍ෂකි . (400[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 4000 = අවුරුදු 576, 000, 000) නිමිමානරතී දිව්‍ය ලෝකයමෙම දිව්‍ය ලෝකයේ රජු සුනිම්මිත නම් දෙවු රජ කෙනෙකි.මෙම දිව්‍ය ලොකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 800 කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 8, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයකි . (800[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 8000 = 2, 3 04, 000, 000) පරනිම්මිතවසවර්තී දිව්‍ය ලෝකයදිව්ය ලෝක 6න් ඉහළම දිව්‍ය ලෝකයයි. මෙහි පාලකයා වසවර්ති නමින් හඳුන්වන දෙවු රජ කෙනෙකි.දසබිම්බර මාර සේනාව නමින් හඳුන්වන දරුණු දේව කොට්ඨාසය සිටින්නේද මෙම දිව්‍ය ලෝකයේ වන අතර කාමලෝකයට අධිපති මෙන්ම මිනිසුන් හා දෙවියන් ආදී සියලු සත්වයන් යලි සසර දුකට හසුකරගන්නා මාර දිව්‍ය රාජයා සිටින්නේද මෙහිය.සැප සම්පත් වලින් අධිකතම දිව්‍ය ලෝකය මෙයයි.මෙහි එක දිනක් මිනිස් ලොව වර්ෂ වලින් 1600කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 16, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් නවසිය විසිඑක්කෝටි හැට ලක්‍ෂයකි . (1600[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 16, 000 = අවුරුදු 9, 216, 000, 000) Reactions: Cypress
බුද්ධ ධර්මයට අනුව කාමාවචර ලෝක යනු මිනිසා කුසල හා අකුසල කර්මයන් රැස්කර යලි කර්මානුරූපව උපත ලබන ලෝක 6 කි. එම ලෝක 6 ට උසස් ස්ථාන (කාම සුගතිභූමි) මෙන්ම දුක්විදීමට සිදුවන පහත් ස්ථාන (කාම දුගතිභූමි) යන කොටස් 2ක අයත් වේ. ඕනෑම සත්වයෙකු මෙයින් කුමන ස්ථානයක උපත ලබයි ද යන්න තීරණය වන්නේ එම පුද්ගලයාගේ කර්මය අනුවය. එම ලෝක 6 නම් දේව, අසුර, මනුෂ්‍ය, සත්ත්ව, ප්‍රේත හෝ නිරය (අපාය) වේ. මෙම ලෝක 6 ගැන සඳහන් වන්නේ ටිබෙට් මහායාන බුදු දහමේය. ථේරවාදයේදි අසුර භවය පිළිබඳ සඳහන් නොවේ. එහෙයින් ලෝක 5 ක් ගැන පමණක් එහි සඳහන්වේ. භවචක්‍රය හෙවත් කෙළවරක් නොමැති දීර්ඝ සංසාර චක්‍රය ඉතා ප්‍රසිද්ධ ඉගැන්වීම් මෙවලමකි. භව හා එවැනි භවවල උප කැළැඹීම සඳහා හේතුවන කර්ම එහි චිත්‍ර ගත කර ඇත. එහිදී දේව ආත්මය ඉහළින්ම පිහිටා ඇති අතර දක්ෂිණාවර්තව අසුර, ප්‍රේත, නිරය, සත්ත්ව හා මනුෂ්‍ය ලෝක සිතුවම් කර ඇත. එම සෑම භවයකම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනු දක්නට ලැබේ. විවිධ සම්ප්‍රදායන්වල මෙම අනුපිළිවෙල තුළ වෙනස්කම් දැකිය හැකිය. අසුර ලෝකය මනුෂ්‍ය ලෝකයට ඉහළින් පවතින බව ඇතැම් සම්ප්‍රදායන් විශ්වාස කරයි. දිව්‍ය ලෝකදේව භවය යනු ඉමහත් සතුට සංතුෂ්ඨිය හා සැප සම්පත් ලැබෙන භවයයි. මෙම භවයේ ඇති ආවාසිය නම් සැප සම්පත් වලින් පරිපුර්ණ නිසා නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම පැහැර හැරීමයි. එම හේතුවෙන් ඔවුහු තම යහපත් කර්ම ශක්තිය ගෙවා අවසානයේ නැවත ඊට වඩා පහත් භවයක උපත ලබති. බොහෝ දෙවිවරු තම පෙර භාවයේ කල කී දේ මතක් වී වහාම යලි නැවතත් දහමට යොමු වේ. එසේ මතක් නොවන අයට කල්‍යාණ මිත්‍ර සේවනය නිසා , ඔහුට පෙර දිව්‍යලෝකයට ගිය මිතුරු දෙවියකු හෝ දිව්‍යාංගනාවක් ඔහු ඉදිරියට පැමිණ, වහාම පෙර භාවයේ තමා හා එකතු වී කුසල් කල ආකාර මතක් කර දී දහමට යොමුකර ගනී.නමුත් බුද්ධ සාසන වල සෝවාන්, සකෘදාගාමී ආදී මාර්ගඵල ලැබූ දේව දිව්‍යාංගනාවන් බොහෝමයක් සදිව්‍ය ලෝකවල වාසය කරති. ඔවුන් අයත් වන්නේ සම්‍යක්දෘෂ්ටික දේව කොට්ඨාසයටය. දෙවිවරුන් ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන් වේ. එනම්, 1. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් 2. මිත්‍යාදෘෂ්ටික දෙවිවරුන්ය. මෙම සම්‍යක්දෘෂ්ටික දෙවියන් ඉතා බලවත් ලෙස සැලකේ. ඇතැම්විට ග්‍රීක හා රෝම මිත්‍යාදෘෂ්ටික දෙවිවරුන් හා සමාන නොවෙති.ඊට හේතුව ඔවුන් අයත් වන්නේ මිත්‍යාදෘෂ්ටික දේව කොට්ඨාසයටය. දෙවියන් අමරණීය හෝ සර්ව බලධාරි නොවේ. එසේම ඔවුහු මිනිසාගේ මැවුම්කරුවන් හෝ මරණයේදී විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා නොකරති. එම හේතුවෙන් බටහිර දේවවාදයෙන් බුදුදහම සම්පූර්ණයෙන් වෙනස් වේ. බුදු දහමට අනුව දිව්‍ය ලෝක 6ක් ගැන කියැවේ.ඒවා මෙසේය. චතුම්මහාරාජිකය තාවතිංසය යාමය තුසිතය නිම්මානරතිය පරනිම්මිතවසවර්තිය චතුම්මහාරාජික දිව්‍ය ලෝකයචතුම්මහාරාජිකය යනු දෙව්රජවරු හතර දෙනකු විසින් පාලනය කරන ලෝකය යන තේරුමයි.විරූඩ, විරූපාක්ෂ, ද්‍රඩරාක්ෂ, වෛශ්රවන නමින් හඳුන්වන දෙව් රජවරු සතරදෙනා විසින් මෙම දිව්‍ය ලෝකය පාලනය කරයි.නන්දන උයන අලකමන්දාව සේරිස්සක විමානය ආදිය මෙම දිව්‍ය ලෝකයේ පවතිනබව පැවසේ.මෙම දිව්‍ය ලෝකයට සමබන්ධව නාග, ගරුඩ, යක්ෂ හා රාක්ෂ යන ලෝකයන් සම්බන්ධ බව පැවසේ.මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ 50 කට සමානය.මෙම දිව්‍ය ලෝකයේ පරමායුෂ දිව්‍ය වර්ෂ 500ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් වර්ෂ අනූ ලක්ෂයකි (50[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 500 = අවුරුදු 9, 000, 000 ) තාවතිංස දිව්‍ය ලෝකයදෙවිවරුන් 33 දෙනෙකු පාලනය කරන බැවින් තව්තිසා නම් වේ. චාතුම්මහාරාජික හා තාවතිංස යන මෙම දිව්‍යලෝක 2කටම අධිපතීත්වය දරන ශ්‍රක්‍ර දිව්‍ය රාජයා ඇතුලු තිස් තුන් කෝටියක් දේව දිව්‍යාංගනාවන් වැඩ සිටින්නේ මෙම දෙව්ලොවය.සිළුමිණි සෑය පිහිටා ඇත්තේද මෙම දිව්‍ය ලෝකයේය.සුධර්මා දිව්‍ය සභාව, නන්දන මල් උයන හා මල්ලිකා, සුනන්දා, උපෝසථා, මට්ටකුණ්ඩලී ආදී දිව්‍ය විමාන බොහොමයක් තිබෙන්නේ මෙහිය.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 100කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 1000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් තුන්කෝටි හැට ලක්‍ෂයකි. (100[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 1000 = අවුරුදු 36, 000, 000) යාම දිව්‍ය ලෝකයමෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සුයාම නමින් හඳුන්වන දෙව්රජවරයෙකු විසින් දරන අතර එම දෙව්රජුගේ බිරිඳ සිරිමා නම් දිව්‍යාංගනාවයි.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 200කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 2000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයි. (200[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 2000 = අවුරුදු 144, 000, 000) තුසිත දිව්‍ය ලෝකයමෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සන්තුසිත නම් දිව්‍යරාජයකු විසින් දරයි.මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සැමවිටම මීලඟට ලොවුතුරා බුදුබවට පත්වීමට නියමිත මෛත්‍රිය බෝධිසත්වයන් විසින්ද දරනු ලබයි.අපගේ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ මනුලොව ඉපදීමට පෙර මෙහි 'ස්වේතකේතු' නම් බෝධිසත්වයන් වී සිටියහ.මෙහි වෙසෙන අනෙකුත් දෙවිවරුද බොහෝමයක් සකෘදාගාමී මාර්ගඵලයට පත් වූ දෙවියන් වන අතර මෙහි සියලූම දෙවිවරුන් යලි නැවත නැවත් තුසිතයේම උත්පත්තිය ලැබීම පිණිස බොහෝ කුසල් රැස්කරති.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 400කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 4000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් පණස්හත්කෝටි හැට ලක්‍ෂකි . (400[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 4000 = අවුරුදු 576, 000, 000) නිමිමානරතී දිව්‍ය ලෝකයමෙම දිව්‍ය ලෝකයේ රජු සුනිම්මිත නම් දෙවු රජ කෙනෙකි.මෙම දිව්‍ය ලොකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 800 කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 8, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයකි . (800[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 8000 = 2, 3 04, 000, 000) පරනිම්මිතවසවර්තී දිව්‍ය ලෝකයදිව්ය ලෝක 6න් ඉහළම දිව්‍ය ලෝකයයි. මෙහි පාලකයා වසවර්ති නමින් හඳුන්වන දෙවු රජ කෙනෙකි.දසබිම්බර මාර සේනාව නමින් හඳුන්වන දරුණු දේව කොට්ඨාසය සිටින්නේද මෙම දිව්‍ය ලෝකයේ වන අතර කාමලෝකයට අධිපති මෙන්ම මිනිසුන් හා දෙවියන් ආදී සියලු සත්වයන් යලි සසර දුකට හසුකරගන්නා මාර දිව්‍ය රාජයා සිටින්නේද මෙහිය.සැප සම්පත් වලින් අධිකතම දිව්‍ය ලෝකය මෙයයි.මෙහි එක දිනක් මිනිස් ලොව වර්ෂ වලින් 1600කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 16, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් නවසිය විසිඑක්කෝටි හැට ලක්‍ෂයකි . (1600[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 16, 000 = අවුරුදු 9, 216, 000, 000)
StealthySeeker Well-known member Mar 15, 2024 2,444 3,158 113 Apr 16, 2025 #5 උඹේ නම වද කරු ද වැඩකරු ද බං