මෙහෙ වරෙල්ල පට්ට භාණ්ඩයක් මේක

AnuradhaRa

Well-known member
  • උඹෙ කම්පියුටරේ තියෙන සේරම පොටෝස් AI වලින් ලස්සනට ගොඩවල් වලට වෙන් කරල දෙනව අපිට ඕන විදියට

    සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නෙ
    ඔන්ලයින් සම්බන්ධයක් නෑ

    ADCSee Photo Studio Ultimate

    පොඩි ට්‍රයල් එකක් හම්බෙනව
    ඇඩෝබි වගේ කාඩ් ඇඩ් කරන්න ඕනෙත් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    උඹෙ කම්පියුටරේ තියෙන සේරම පොටෝස් AI වලින් ලස්සනට ගොඩවල් වලට වෙන් කරල දෙනව අපිට ඕන විදියට

    සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නෙ
    ඔන්ලයින් සම්බන්ධයක් නෑ

    ADCSee Photo Studio Ultimate

    පොඩි ට්‍රයල් එකක් හම්බෙනව
    ඇඩෝබි වගේ කාඩ් ඇඩ් කරන්න ඕනෙත් නෑ
    masime photo na. serama google cloud eke tyenne.