මගේ කිරියේ යාලුවනේ.. කවදාවත් හමු වෙලා නැති උනත්.. ප්රශ්නයක් උනාම බුම්ප් එකකින් හරි උදව් කරන උඹලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.. මේ අවුරුද්දේදී කෙල්ලෙක් නැති ඔබටත් මටත් හොද සහකාරියක් ලැබෙන.. ලෙඩින් දුකෙන් තොර වෙලා.. හොද රැකියා ලැබේව.. සිහින පැතුම් ඉටුවේව...
බුදුසරණයි





ජය වේවා!!!




බුදුසරණයි





ජය වේවා!!!





