Do u like Hindi Moviez ?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ඔන්න කාලෙකට පස්සේ :D:D:D:D:yes::yes::yes::yes:

    මේකේ පට්ට සීන් එකක් තියනේ , හැබයි ඉංගිසි චිත්‍රපටියක කොපිය්ක් ද මන්දා:confused:

    Tezz-Movie.jpg

    98819030.png

    http://kat.ph/torrents/tezz-dvdrip-xvid-1cdrip-ddr-t6478784/
     
    nidarsha91

    Well-known member
  • Housefull 2

    Housefull 2 (2012)​

    housefull2poster.jpg

    ගොඩ කාලෙකින් ඇඟේ ලේ ටික පිරිසිඳු කරගන්න පුළුවන් උනා . ඉතින් 1 බලපු අයයි නොබලපු අයයි දෙගොල්ලම බලල පොඩි ආතල් 1 ක් ගන්න . ගොඩ කාලෙකින් ඔන්න ගෙනාව හොඳ 1 ක් !​
    මරු සින්දුව do you know​
    :nerd:--------:)

    :love:ආශින් ව නං දකිද්දී මාර ආදරයක් හිතෙන්නේ :love:

    BRrip [included sub]​

    Torrentz
    BRip​

    DVD torrentz

    DVD mediafire

    මේකත් නොබලපු අය බලන්න .බලපු අයත් අනිත් අයට දැන ගන්නත් 1 පොඩි වචනයක් ලියල යන්න .​
     
    nidarsha91

    Well-known member
  • ගොඩ කාලෙකින්

    නැවතත් සිහින ලොවට ඇරයුම් !

    මොංගල් වෙච්ච ජීවිතේ අස්සෙ දිනය දිනය ගෙවී යද්දී එළකිරියේ දොරගුළු වහල නොතිබුනාට යමක් කරන්න තරං හයියක් තිබුනේ නෑ .
    අද DCSDj යාළුවගේ පෝස්ට් එක දැකල හිතුන , අද බලපු :(:(:(:(:( ලස්සන සිතුවමක් ඔයාල එක්ක බෙදා ගන්න .

    ddddd.JPG

    වැඩිය කතා නැතිව අපි කතාව ගැනම කතාවට බහිමු :lol::lol::lol:

    මේකෙත් අපි දන්නා විදියට ඉන්න කොල්ල [පවුද්ගලිකව මං අධ්‍යයන කරන :frown:] රන්බීර් .
    ගෑනු ළමයි නං , [මගේ වයසේ වරදටයි :rofl: නොයිඳුල් භාවයටයි :eek:] මාර ඉමෝෂනල් !
    ඒ කියන්නේ රොමාන්තික භාවාත්මක ප්‍රකාශනයක් තියෙනවා . අලුත් විදියක කතාවක් !

    දැන් Mediafire වෙනුවට ZippyShare [ අරකත් තියෙනවා ]

    Dvd Rip [ Password (if need)- urgrove ]

    http://www29.zippyshare.com/v/40210191/file.html
    http://www25.zippyshare.com/v/16362090/file.html
    http://www45.zippyshare.com/v/4750971/file.html
    http://www59.zippyshare.com/v/40388984/file.html

    Barfi! 2012 Hindi 720p DvDRip CharmeLeon Silver RG torrent

    http://extratorrent.com/torrent/2870970/Barfi!+2012+Hindi+720p+DvDRip+CharmeLeon+Silver+RG.html

    http://kat.ph/barfi-2012-hindi-720p-dvdrip-charmeleon-silver-rg-t6814887.html

    http://www.torrenthound.com/hash/84e8b693b9b23292ebbd2bdf87ef2af5399fa317/torrent-info/Barfi-2012-Hindi-720p-DvDRip-CharmeLeon-Silver-RG

    Barfi! (2012) DVDRip x264 AAC 350MB--CooL GuY {{a2zRG}} torrent

    http://extratorrent.com/torrent/2871975/Barfi!+(2012)+DVDRip+x264+ACC+350MB--CooL+GuY+{{a2zRG}}.html

    ජීවිතේ ගැන බලන්න කැමති අය බලන්න
     
    nidarsha91

    Well-known member
  • oh my god(2012)

    මේක ගැන හැම කෙනෙක්ම මෙතන වචනයක් කියල යනවනම් ගොඩක් හොඳයි. ඇත්තටම ලොකු පණිවිඩයක් දෙනවා අපි හැමෝටම හැමදාම , හැමදේම ගොඩ දාගන්න . 1 පාරක් නෙමේ 3 පාරක් විතර බැලුවම ගොඩක් දිරවන්න ඉඩ තියෙනවා . මොකද අපි ගොඩාක් ඇස කන වහගෙන වැඩ කළ නිසා .....​

    OTHER​

    nidarsha91

    Well-known member
  • Raanjhanaa 2013

    ගොඩාක් කාලයකට පසුව නැවතත් !

    කියනවට වඩා බලන එක හොඳයි කියලා තමයි මගේ අදහස , කලින් දාපු පටිය ගැනත් කිසිම වචනයක් නොවීම ගැන නං පොඩි දුකක් තියෙනව , නමුත් කවුරු කවුරු හරි බලන්න ඇතිනේ ........

    Raanjhanaa (2013)​

    raanjhanaa_rahman360_Arrahman.jpg

    http://www.hnmovies.com/raanjhanaa-2013-dvdscr-700mb/

    http://mediafirexon.blogspot.com/2013/06/raanjhanaa-full-movie-dvdrip-download_27.html

    http://extratorrent.com/torrent/3165025/Raanjhanaa+2013+Hindi+720p+WebRip+%28Mp4%29+x264...Hon3y.html

    http://extratorrent.com/torrent/3164943/Raanjhanaa+%282013%29+-+WebRip+-+X264+-+ESubs+-+1CD+%5BTeam+Jaffa%5D.html

    make a comment ..........
     
    nidarsha91

    Well-known member
  • nobalapu ayata

    ආයෙමත් පරන ත්‍රෙඩ් එකට පන දෙන්න කියල හිතුනා. ඒකත් කසාද නොබැඳපු අපි වගේ නාකි කුකුල්ලු පිරිල ඉන්න අපේ කිරියටම ගැළපෙන එකකින්...

    මේකෙ කතාව ටිකක් විතර කොහොමද නාකින්ට ගැළපෙන්නෙ කියල කියනව නං ස්පොයිල් නොවී ආශ්චර්‍ය්යක් ඇති වෙන විදියට

    මේකෙ ලැගගෙන ඉන්න හුඟාක් උන් මේ වෙද්දිත් උඩ රාක්ක වලට සෙට් වේගෙන එන නාකි සහ විවාහයක් වෙන්න හීන දැක දැක, හොඳ කෙල්ලෙක් හොයාගන්නෙ කොහොමද? ඒක කරගන්නෙ කොහොමද? කියල හෙන හීන දකින එවුන්. නාකි කුකුල්ලුන්ගෙ ඇතිවෙන ලොකුම අවුල තමයි - ජෙනරේශන් ගැප් එක. එක්කෝ, 80න් පසෙ උන්, 85න් පස්සෙ උන්, 90න් පස්සෙ උන්, නැත්තන් 95න් පස්සෙ උන් 🐔

    හැබැයි ඇහැට කනට පේන්න විවාහයක් කරගන්න කියල පේන්න ඉන්නෙ 2000න් පස්සෙ ලමිස්සියො... කාල වරෙන්කො.

    අනික වයසට යනකන් තෝර තෝර උන්න හුඟාක් නාකින්ට එන ප්‍රශ්න ලැයිස්තුවක් තියෙනවනෙ.

    🔺මම නං මැස්සෙක්වත් වහල නැති එකෙක්, ඒත් එයාගෙ කොහොමද දන්නෙ නෑ.
    🔺 එයා කොහොමද ඒව දන්නෙ?
    🔺 කොල්ලො එක්ක නොසෑහෙන්න බුදියගෙනද?
    🔺අන්තිමේ මටත් බඳින්න වෙන්නෙ ###### ද?

    අනික ජීවිතේට කෙල්ලෙක්ව සුරාන්තයට එක්කගෙන ගිහිල්ල නැති එකෙක් නං, ගැහැණු හැඟීම් ගැන මේලෝකෙ දෙයක් දන්නෙ නැතිව රස්සාවයි අනිත් දේවලුයි විතරක් කර කර උන්නු එකෙක් නං....

    දැන් ඇති.

    aap-jaisa-koi-poster.jpg

    🔗 මම බලන්නෙ සිංහල උපසිරැසි එක්ක හින්ද මම ගන්නෙ මෙතනින් 🔗

    මේකෙ කතාව විතරක්ම නෙමෙයි. මේකෙ සින්දුත් ඉන්දීය සංගීතය තියෙන වෙනම රස ඒ කාලෙ ඉඳල අඳුනන එකෙක් නම් හොඳටම දැනෙයි.

    හුඟාක් පිරිමින්ට වැරදෙන තැනක් වෙන - පොඩිත්තිය - පොඩිස්සිය - ගැටිස්සිය - ලමිස්සිය වීම හා ඉන් අනතුරුව කාන්තාව කියන්නෙ වෙනමම කියවිය යුතු සහ රස විඳිය යුතු නිමිති ශාෂ්ත්‍රයක් බව තේරුම් ගැනීමට මේ සිනමා නිර්මාණය මගේ කිරි සහෝදරයන්ට උදව්වක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😇
    ------ Post added on Jan 14, 2026 at 9:54 PM

    nobalapu ayata

    ✴️
    ------ Post added on Jan 14, 2026 at 10:01 PM