Do u like Hindi Moviez ?

nidarsha91

Well-known member

  • මේරේ වස්ත්‍ර විසර්ජන් බනේගයී යාර් :lol::lol::lol::lol::lol:

    දැන් මලයාලම් ඔන්ලි
    අපිත් බලනව හොඳේ. සෙට් වුණොත් දාපන්
    ------ Post added on Jan 15, 2026 at 9:26 AM

    506850677_9971587732931134_1270660915914209196_n.jpg

    ------ Post added on Jan 15, 2026 at 9:28 AM
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    දැන් බලනවා බන් කෙල්ල එක්ක බලන්න සෙට් වෙන්නේ හින්දි තමයි.
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • දැන් බලනවා බන් කෙල්ල එක්ක බලන්න සෙට් වෙන්නේ හින්දි තමයි.
    ජයම වේවා 🥳🥳

    හායි හින්දි ප්‍රිය යාලුවනේ.

    අද අරගෙන ආවෙ ෆිල්ම් එකක් නෙමේ. මේක සින්දුවක්. වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් එහෙම රස විඳින්න හැකි වේවි. හැබැයි මට නං මේ සින්දුව, මේ සංගීත සැකැසුම, ගායනයේ තියෙන ගැළපීම වගේම, සමහර තැන් වල තියෙන නොගැළපීමත් හරි ලස්සනට විඳගන්න පුළුවන්.



    එකටම අහල ඔලුවට ගියෙ හින්දි එක. ඒත්, පස්සෙ සජෙස්ට් වෙලා නම නොබලම තව භාෂා 2කින් ඇහුවා. ඉතින් , මම මට හම්බවුනු වර්ග 3ම දාන්නම්. මේ පිරිමි කටහඬ අර ඉස්සර අහපු කටහඬක් වගේ. ඒකෙන් ෆිල්ම් එකේ වයිබ් එකක් හදනවද කියල මම වීඩියෝ එක බැලුවෙ නෑ.





    විඳින ආකාරය වෙනස් හින්ද හැමෝටම අවසරයි පොඩි සැනසීමක් ලබන්න.

    gandhi-talks-teaser.jpg


    පසුව ලියමි: මෙච්චර හුරුපුරුදු ගතියක් දැනෙන්න හේතුව හම්බුනා යාලුවනේ. Vinnaithaandi Varuvaayaa වගේ වයිබ් එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ. Master A.R. Rahman ලු මේ ෆිල්ම් එකේ මියුසික් කරල තියෙන්නෙ. දෙමළ එකත් අර කේරළ මලයාලම් වගේ වෙනම යුනීක් වයිබ් එකට එනවා. විඳලම බලන්න ඔයාලත් :love:
    ------ Post added on Jan 29, 2026 at 8:39 PM