මෙහේ ඉදන් US time එකට වැඩ කරන අය..

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    අවරුද්දකට වඩා කලා health එක හොඳටම කෙල උනා කොන්ඩේ ඉදුණ
    pressure වැඩි උනා.
    පස්සේ මම company එකත් එක්ක කතා කරගෙන CET time එකට මාරු උනා