මචන්ලා US time එකට ලංකාවේ ඉදල වැඩ කරපු කරන කවුරු හරි ඉන්නවද.
විසතර ටිකක් දැන ගන්න.
work + life එක balance.
දවල් තිස්සේ නිදා ගන්න වෙනවා.
කොහොමද ඒ experience and salary එක
විදපු කෙනෙක් අදහස් බෙදා ගන්න පුලුවන්ද.
විසතර ටිකක් දැන ගන්න.
work + life එක balance.
දවල් තිස්සේ නිදා ගන්න වෙනවා.
කොහොමද ඒ experience and salary එක
විදපු කෙනෙක් අදහස් බෙදා ගන්න පුලුවන්ද.