මෙහේ_වරෙව්_බෝල

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
මෙහේ_වරෙව්_බෝල

මේ කතාව ඇත්තක්ද ?
මේකේ බුකියේ තිබිලිය් මෙහෙට ගෙනාවේ.
මේක india වේ fan page එකක!
ලංකාවේ අපේ කොල්ලෝ සෙට් වෙමු.මෙහෙම දෙයක් වෙනවා නම් ඊ ගැන හොයන්න.
:no::no::no:

1nsso.jpg


මේ තියෙන්නේ ඔර්ගිනල් ඔය හදපු කිව්වා ෆොටෝ දෙක.
ඇත්තටම orginal එක හොයන අමාරු ය් !
මේවා ලංකාවේ එවුන්ද කරනේ?

63713_485646261476898_2000196266_n.jpg


:no::no::no::no::no:

බලලා නිකන් යන්න එපා.අදහස comment කරලා යන්න.
 
Jan 7, 2013
182
16
0
කතාව ඇත්ත. **bii කියන සයිට් එකේ ලංකාවේ උන් වගයක් ඔය වැඩේ කරනවා. එතන නම් සල්ලි වලට කරනවද දන්නේ නෑ. හැබැයි වැඩේ sure එකටම කරනවා. උබලාගේ කෙල්ලොන්ගේ අක්කලාගේ, නංගිලාගේ account පරිස්සම් කරගනිල්ලා... සිංහල ජාතිය විනාශ වෙලා ඉවරයි මේ වගේ වැඩ නිසාම...ආය ගොඩ ගන්න බෑ.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්දියන් සයිට් එකක ඔය වගේ එකක් කරනවා මත් දැක්කා
    එකත් ෆෝරම් එකක් මචන්
    ලංකාවේ උන්ම තමයි පික්ස් දාන්නේ බන් ඔකේ