මේ අැන්ටනාව original ද?🤔

madu93

Active member
  • Mar 6, 2008
    130
    85
    28
    දෙල්ගොඩ - මීගහ වත්ත පොලිස් ස්ථානයේ ළඟ ඇන්ටෙනා කඩයක් ඇත. ඔබට වසර 10 කට වැඩි කාලයක් භාවිතා කළ හැක සියලුම නාලිකාව ගුණාත්මක (22 නාලිකාවල් - එක් දිශාවක්) නමුත් මට නම් දෙරණ නාලිකාවේ රූප එතරම් පැහැදිලි නැත.
     
    • Like
    Reactions: NRTG

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    batapola antenna set.jpg
    Batapola Antenna.png
    Plexi-Original-Batapola-antenna-sri-lanka-uhf-vhf-fm-4.jpg
    https://krielectronic.com/shop/shop...iginal-batapola-antenna-sri-lanka-uhf-vhf-fm/
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔර්ජිනල්නං හොයන්න අමාරුයි...

    ඔය ඇන්ටනා වල ඇතුලෙ සර්කිට් එක හැම එකේම එකයි..... කේබල් එකත් හැම එකේම al කේබල් එකක් එන්නෙ.... මොකක් ගත්තත් අවුලක් නෑ...

    Ai ban owa taama use karanne. Peotv ganillako
    මමත්, තිබුණ ටෙලිෆෝන් ලයින් එකත් අයින් කරල දැම්ම....
    කෝල් ගන්නෙත් නෑ.... බිල එනව කෙලියට...
    නිකරුනේ කම්පැණි පෝසත් කරන්නෙ මොකටද...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    ඔර්ජිනල්නං හොයන්න අමාරුයි...

    ඔය ඇන්ටනා වල ඇතුලෙ සර්කිට් එක හැම එකේම එකයි..... කේබල් එකත් හැම එකේම al කේබල් එකක් එන්නෙ.... මොකක් ගත්තත් අවුලක් නෑ...

    මමත්, තිබුණ ටෙලිෆෝන් ලයින් එකත් අයින් කරල දැම්ම....
    කෝල් ගන්නෙත් නෑ.... බිල එනව කෙලියට...
    නිකරුනේ කම්පැණි පෝසත් කරන්නෙ මොකටද...

    මෙහෙ ගෙදරක හදලා දීපු ඔය වගේ ඇන්ටනාවක් තිබුනා වයිපරේගෙ ගෙදර. මම ඕක දවසක් ක්ලීන් කරන්න ගලවලා බැලුවා
    ගෙදර හදලා තිබුනට සිරාවටම හදලා තිබුනා ඒක, සර්කිට් එක කාඩ්බෝඩ් බොක්ස් එකක් ඇතුලෙ දාල epoxy වලින් වහල තිබුනෙ වතුරෙන් ඩැමේජ් වෙනවාට, ඒකට අවුරුදු 15ක් විතර වෙනවා කිවුවා, අදටත් වැඩ කිසිම අවුලක් නැතිව
    ගෙදරක හැදුවා උනාට හදපු එකා සබ්ජෙක්ට් එක සුපිරියටම දැනගෙන කරලා තිබුනු වැඩක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691

    ado ehema hitanna epa ban. Matanam itin convenience tama wadagath wenne. Akun prashna ne (fiber), tune karanna karakawanna ona ne etc etc.

    anyway mata wena no option internet ona nisa.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මෙහෙ ගෙදරක හදලා දීපු ඔය වගේ ඇන්ටනාවක් තිබුනා වයිපරේගෙ ගෙදර. මම ඕක දවසක් ක්ලීන් කරන්න ගලවලා බැලුවා
    ගෙදර හදලා තිබුනට සිරාවටම හදලා තිබුනා ඒක, සර්කිට් එක කාඩ්බෝඩ් බොක්ස් එකක් ඇතුලෙ දාල epoxy වලින් වහල තිබුනෙ වතුරෙන් ඩැමේජ් වෙනවාට, ඒකට අවුරුදු 15ක් විතර වෙනවා කිවුවා, අදටත් වැඩ කිසිම අවුලක් නැතිව
    ගෙදරක හැදුවා උනාට හදපු එකා සබ්ජෙක්ට් එක සුපිරියටම දැනගෙන කරලා තිබුනු වැඩක්.
    මමත් හදල තියෙනව මචං...
    මම පොඩි පාට් ටයිම් කෝස් එකක් කරා ගොඩක් කලින් ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමං වගේ. ආතර්සී ක්ලාක් මධ්‍යස්තානෙ......
    දැන්නං මුකුත් මතක නෑ... ඩයග්‍රම්, නෝට් කිසි දෙයක් නෑ..
    එක එකාට දීල...

    ඉන්ටර්නෙට් එකේ තියෙනව ඕවයෙ ඩයග්‍රම්ස්... අපිටම හදාගන්නත් පුලුවන්.
    කෑලි හොයන්න ගියාම තමයි ඉතිං එපාවෙන්නෙ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මමත් හදල තියෙනව මචං...
    මම පොඩි පාට් ටයිම් කෝස් එකක් කරා ගොඩක් කලින් ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමං වගේ. ආතර්සී ක්ලාක් මධ්‍යස්තානෙ......
    දැන්නං මුකුත් මතක නෑ... ඩයග්‍රම්, නෝට් කිසි දෙයක් නෑ..
    එක එකාට දීල...

    ඉන්ටර්නෙට් එකේ තියෙනව ඕවයෙ ඩයග්‍රම්ස්...
    ado issara (podi kaaley. salli nati kaaley) apey antenawa wada kararan pattalayak tibba, ekey daduaduwak hi karala ekey pollak allala tama tibbe. Itapase gedara wahala civilima yata tibba. itapase wahalen uda tibba.

    MTV/Sirasa cartoon balanna itin inimaga tiyala wahalata naginna ona tune karanna. patta karumayak oi
     
    • Wow
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    මමත් හදල තියෙනව මචං...
    මම පොඩි පාට් ටයිම් කෝස් එකක් කරා ගොඩක් කලින් ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමං වගේ. ආතර්සී ක්ලාක් මධ්‍යස්තානෙ......
    දැන්නං මුකුත් මතක නෑ... ඩයග්‍රම්, නෝට් කිසි දෙයක් නෑ..
    එක එකාට දීල...

    ඉන්ටර්නෙට් එකේ තියෙනව ඕවයෙ ඩයග්‍රම්ස්... අපිටම හදාගන්නත් පුලුවන්.
    කෑලි හොයන්න ගියාම තමයි ඉතිං එපාවෙන්නෙ....

    ඔවු ඩයග්‍රම් එක හැම තැනම තියනවා, ගොඩක් වෙලාවට ඔරිජිනල් එකේ කොලිටිය ඇත්තෙ උන් ට්‍රාන්සිස්ටර් එහෙම ජෙනුයින් ඒව දාල හදනවා ඇති, මෙහෙ ගන්න තියන ට්‍රාන්සිස්ටර්/IC වලින් 90%ක් ම counterfiet ඒව, එහෙම නැත්තං රිසයිකල් කරපු ඒවා.
    කොපි හදන එවුන් ලාබෙම බලලා මෙහෙ තියන කෑලි දාල හදනවා නං ඔරිජිනල් එකේ පර්ෆෝමන්ස් ගන්න බැරි වෙනවා

    මම දැන් මගේ වැඩ වලට ඕන ඒවා mouser එකෙන් ඕඩර් කරලා ගෙන්න ගන්නවා, හැබැයි ඉතින් ගෙදරට එද්දි ඒ කෑලි වලට පට්ටම ගානක් ගිහින්. බඩු ඔරිජිනල්
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ado issara (podi kaaley. salli nati kaaley) apey antenawa wada kararan pattalayak tibba, ekey daduaduwak hi karala ekey pollak allala tama tibbe. Itapase gedara wahala civilima yata tibba. itapase wahalen uda tibba.

    MTV/Sirasa cartoon balanna itin inimaga tiyala wahalata naginna ona tune karanna. patta karumayak oi
    අපෙත් ඉස්සර පෙනුනෙ itn, රූපවාහිනී විතරයි. බූස්ටර් නෑනෙ....
    ගෙදර අටවන ඇන්ටනා වලින් ටීවී බැලුවෙ.
    ඉස්සර හාඩ්වෙයාර් වල තිබුණ ඇන්ටනා බට සෙට් කරන ප්ලාස්ටික් කප්...

    මැච් එකක් එහෙම තියෙන දවසට ඇන්ටනාව අරන් ගේ වටේ යන්න ඕනෙ.....

    අපේ පැත්තෙ කොල්ලෙකුගෙ අතක ඇඟිලිත් නැතිවුණා, අකුණු ගහන වෙලාවක මැච් එක බලන්න ඇන්ටනාව අරන් ඇවිදින්න ගිහිල්ල, අකුණක් ගහල.....
    ඔවු ඩයග්‍රම් එක හැම තැනම තියනවා, ගොඩක් වෙලාවට ඔරිජිනල් එකේ කොලිටිය ඇත්තෙ උන් ට්‍රාන්සිස්ටර් එහෙම ජෙනුයින් ඒව දාල හදනවා ඇති, මෙහෙ ගන්න තියන ට්‍රාන්සිස්ටර්/IC වලින් 90%ක් ම counterfiet ඒව, එහෙම නැත්තං රිසයිකල් කරපු ඒවා.
    කොපි හදන එවුන් ලාබෙම බලලා මෙහෙ තියන කෑලි දාල හදනවා නං ඔරිජිනල් එකේ පර්ෆෝමන්ස් ගන්න බැරි වෙනවා

    මම දැන් මගේ වැඩ වලට ඕන ඒවා mouser එකෙන් ඕඩර් කරලා ගෙන්න ගන්නවා, හැබැයි ඉතින් ගෙදරට එද්දි ඒ කෑලි වලට පට්ටම ගානක් ගිහින්. බඩු ඔරිජිනල්
    ඒක තමයි එහෙනං කොලිටි වෙනස....
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    අපෙත් ඉස්සර පෙනුනෙ itn, රූපවාහිනී විතරයි. බූස්ටර් නෑනෙ....
    ගෙදර අටවන ඇන්ටනා වලින් ටීවී බැලුවෙ.
    ඉස්සර හාඩ්වෙයාර් වල තිබුණ ඇන්ටනා බට සෙට් කරන ප්ලාස්ටික් කප්...

    මැච් එකක් එහෙම තියෙන දවසට ඇන්ටනාව අරන් ගේ වටේ යන්න ඕනෙ.....

    අපේ පැත්තෙ කොල්ලෙකුගෙ අතක ඇඟිලිත් නැතිවුණා, අකුණු ගහන වෙලාවක මැච් එක බලන්න ඇන්ටනාව අරන් ඇවිදින්න ගිහිල්ල, අකුණක් ගහල.....

    ඒක තමයි එහෙනං කොලිටි වෙනස....

    අපේ ගෙදර ඒ කාලෙ තිබුනා හෙනම දිග ඇන්ටනාවක් VHF වලට විතරක් වැඩ කරන, ITN/රූපවාහිනී සහ පස්සෙ Channel eye එක ඔය ඇන්ටනාවෙන් සුපිරියටම පේනවා. එක ඩොට් එකක් වත් නැහැ
    තව අඩි 5ක විතර dipole එකක් තිබුනා TNL බලන්න. ඒක නං ඩොට් හැබැයි බලන්න පුලුවන් තරමට පේනවා, ඒ කාලෙ always breakdown අර මපට් ශෝ එක අපි බලනවා මතකයි
    චැනල් එක මාරු කරලා ටීවී එකට ගහල තියන ඇන්ටනා ජැක් එකත් මාරු කරන්න ඕන

    UHF චැනල් වුනු ස්වර්ණවාහිනී සහ සිරස මොන මගුලෙන්වත් අපේ ගෙදරට පේන්නෙ නැහැ, මුලු වත්ත වටේම ඇන්ටනා කරකවලා බැලුවා එකකින්වත් ඒ දෙක හදාගන්න බැරි උනා
    අපේ තාත්තා ලඟ ඔරිජිනල් kobe බූස්ටර් සෙට් තුනක්ද කහොද තියනවා ඒ කාලෙ එක එක ඇන්ටනා වලට හයි කරපුවා. තාත්තා ටීවි රේඩියෝ වලට හරි ආසයි මම ජොබ් එක කරනන ගනිපු ගමන් පත LCD ටීවි එකකුයි ඩයලොග් ටීවි එකකුයි අරන් දුන්නා(මම බිල ගෙවන්නෙ) දැන් ඇන්ටෙනා සේරම ගලවලා දාල බලනවා.
     
    • Like
    • Love
    Reactions: PHBhagya and NRTG