මේ අැන්ටනාව original ද?🤔

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    Batapola Antenna eliye wikunanne ne. Mama ekak denata Awurudu 3 ta withara kalin gaththe. Yaluwek gedaratama yawala. supiriyata channel penawa.

    Batapola Antenna Hadana kenekage No: eka - 077 421369
    mama danna kenek eliye vikunanawa. eka original. batapola antena gampaha udugampola gedaraka thoga vikunanawa malivigema gedaraka

    mama 2012 gaththa antana eka thawamath hondata weda karanawa
    ------ Post added on Mar 9, 2023 at 5:19 PM

    මේ බටපොල අැන්ටනාව original ඵකක්ද.review නම් හොඳයි..වෙන හොඳ අැන්ටනා ගන්න තැනක් තියෙනවද මේකට වඩා..

    xbgaXB1.jpeg

    https://www.daraz.lk/products/batap...ll&laz_token=93b4b9fcea8afa727cee2b6ec1946231
    meka malavige original eka neme
    ------ Post added on Mar 9, 2023 at 5:21 PM
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේක Original බටපොල Antenna එක නෙවෙයි බන්. Original Antenna එක කරන කෙනා දැන් කඩවලට දාන්නේ නෑ.
    පුළුවන්නම් එයාව Contact කරගෙන එයා හම්බෙන්න ගිහින් ගනින්. එහෙම නැත්නම් කියලා ගෙන්න ගනින්. මේ ඔක්කොම Fake ඒවා

    මේ තියෙන්නේ Original බඩු

    https://www.facebook.com/BatapolaAn...SAfaWtW9yWUNzzkX9-BxxDp8mV50P-g9kNvUyu2Y&_rdr

    antenna%2B1.jpg

    IMG_20190811_115241.jpg

    Batapola%2BAntenna.jpg
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    අපේ ගෙදර ඒ කාලෙ තිබුනා හෙනම දිග ඇන්ටනාවක් VHF වලට විතරක් වැඩ කරන, ITN/රූපවාහිනී සහ පස්සෙ Channel eye එක ඔය ඇන්ටනාවෙන් සුපිරියටම පේනවා. එක ඩොට් එකක් වත් නැහැ
    තව අඩි 5ක විතර dipole එකක් තිබුනා TNL බලන්න. ඒක නං ඩොට් හැබැයි බලන්න පුලුවන් තරමට පේනවා, ඒ කාලෙ always breakdown අර මපට් ශෝ එක අපි බලනවා මතකයි
    චැනල් එක මාරු කරලා ටීවී එකට ගහල තියන ඇන්ටනා ජැක් එකත් මාරු කරන්න ඕන

    UHF චැනල් වුනු ස්වර්ණවාහිනී සහ සිරස මොන මගුලෙන්වත් අපේ ගෙදරට පේන්නෙ නැහැ, මුලු වත්ත වටේම ඇන්ටනා කරකවලා බැලුවා එකකින්වත් ඒ දෙක හදාගන්න බැරි උනා
    අපේ තාත්තා ලඟ ඔරිජිනල් kobe බූස්ටර් සෙට් තුනක්ද කහොද තියනවා ඒ කාලෙ එක එක ඇන්ටනා වලට හයි කරපුවා. තාත්තා ටීවි රේඩියෝ වලට හරි ආසයි මම ජොබ් එක කරනන ගනිපු ගමන් පත LCD ටීවි එකකුයි ඩයලොග් ටීවි එකකුයි අරන් දුන්නා(මම බිල ගෙවන්නෙ) දැන් ඇන්ටෙනා සේරම ගලවලා දාල බලනවා.
    සාමන්‍යෙන් බටපොල අන්ටෙනාව එන්න කලින් තිබුන හොඳ අන්ටෙන්නා වල dipole තුනක් තිබුනා
    - VHF
    - UHF
    - VLF
    වලට වෙන වෙනම.
    මට මතක විදියට 2005 ට වගේ කලින් TNL එකේ VL Transmission එකක් තිබුනා, දැන්නම් නැතුවැති ඕවා. ඒකට තමයි ඔය wide dipole එක තිබුනේ. වැස්ස දවසට Dooradharshan එහෙමත් කලර් අහුවෙනවා VL frequency වලින්.

    ITN එකනම් නිකන් coaxial cable එකක් ඇමුනුවත් හොඳට අහුවෙනවා. අපේ ගෙදර ඉස්සර VHF විතරක් තියන ඇන්ටනා එකක් තිබුනේ 2000 වගේ වෙනකන්. ඉතින් අහුවුනේ ජාතික එකයි රූපවාහිනී එකයි විතරයි. 1999 විතර රූපවාහිනී 2 (දැන් Channel Eye) පටන්ගත්තම ඒකේ නිතරම Discovery channel ප්‍රෝග්‍රෑම් යනව කියලා තාත්තට අඬලා අඬලා UHF ඇන්ටනාවක් ගත්තේ.

    1999 වල්ඩ් කප් එක දුන්නෙත් ස්වර්නවාහිණියෙනේ, ඒක බලන්නත් බැරුව ගියා ඔය කරුමේ නිසා. :angry:

    දැන් බටපොල ගන්න යන්න එපා, ගොඩක් රටවල Analog transmission ලඟදීම නවත්තන්න ඉඩ තියනවා. එහෙම උනොත් ආපහු decoder එකකට යට කරන සල්ලි අපරාදේ. අනික picture quality එක අන්තිමයි නේ, වයසක මිනිස්සු උනත් පවුනේ. රු 500කට වගේ ලෝකල් channel පැකේජ් එකක් අරගෙන ඕක තියාගනින්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    Original eke gahala tiyenne “Malavige Flexi Antenna” kiyala. Ekata booster ekak wenama enne na. Built in ekak tiyenne. Mamath gatta January
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මේක Original බටපොල Antenna එක නෙවෙයි බන්. Original Antenna එක කරන කෙනා දැන් කඩවලට දාන්නේ නෑ.
    පුළුවන්නම් එයාව Contact කරගෙන එයා හම්බෙන්න ගිහින් ගනින්. එහෙම නැත්නම් කියලා ගෙන්න ගනින්. මේ ඔක්කොම Fake ඒවා

    මේ තියෙන්නේ Original බඩු

    https://www.facebook.com/BatapolaAn...SAfaWtW9yWUNzzkX9-BxxDp8mV50P-g9kNvUyu2Y&_rdr

    antenna%2B1.jpg

    IMG_20190811_115241.jpg

    Batapola%2BAntenna.jpg

    මේ රටේ කොච්චර මහන්සි වෙලා දෙයක් කරත් වැඩක් නෑ ඒව කොපි කරල ඒ දේවල් විනාස කරනවා..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකද ඇන්ටෙනාව
    https://krielectronic.com/shop/shop...-led-tv/maspro-antenna-with-built-in-booster/

    made in japan එකක්ද
    VHF/UHF දෙකම හොඳට පේනවද
    නිකමට එකක් අරන් බලන්න හිතෙනවා LCD ටීවී වලට කොහොමද වැඩ කරන්නෙ කියලා.
    VHF/UHF දෙකම හොඳට පේනව, මම නම් ගත්තෙ සිංගර් එකෙන් අවුරුදු 4කට කලින් 3500ක් උනා..ජැපනීස් බ්‍රෑන්ඩ් එකක් තමා ඒත් Made in China.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    ඉස්සර ITN. Rupavahini විතරක් තිබිලා MTV, TNL ආව කාලේ Antenna ගැන පොත් බලලා ගෙදර හැදුවා yagi antenna තාත්තා. frequency එක අනුව calculate කරලා බට දාන්න ඔනේ. ඉස්සර හොඳම antenna හැදුවේ IE Technics කියල company එකකින්. දැන්නම් වහල දාලද කොහෙද
     
    • Like
    Reactions: kepu and dimuthmike

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඉස්සර ITN. Rupavahini විතරක් තිබිලා MTV, TNL ආව කාලේ Antenna ගැන පොත් බලලා ගෙදර හැදුවා yagi antenna තාත්තා. frequency එක අනුව calculate කරලා බට දාන්න ඔනේ. ඉස්සර හොඳම antenna හැදුවේ IE Technics කියල company එකකින්. දැන්නම් වහල දාලද කොහෙද
    mama den hoyala beluwa. company eka tiyenawa 2024 dapu posts tibba. boosters na.

    Ape gedara tibba booster ekak.
    VHF UHF antenna dekata wenama set karanna tibba.
    Patha antenna ekak tibbe VHF walata loku diga ekakui, UHF ekata podi ekak. antenna deka pethi dekakata set karanna puluwan crystal clear pictures.
    Product quality ekath super. Awrudu ganak use kara oka.

    Aye tibba IE lage power guard ekak mataka widihata

    Booster eka nam man hitanne mage parana electronics badu gode athi thamath
    ------ Post added on Jul 27, 2025 at 1:08 AM
     
    • Like
    Reactions: kepu

    ඔව් ඔය කැලිි දෙකකට තියන antenna ව තමයි තිබ්බේ. power guard එකකුත් තිබ්බ.