මේ කරල් මොනවද?

54H4N

Active member
  • Feb 20, 2018
    124
    174
    43
    Screenshot_20240620_084325_Gallery.jpg


    වියලි කලාපයේ ට්‍රිප් එකක් ගියාම අරන් ආවෙ.
    කරල ඇතුලෙ පොඩි ඩිස්ක් තියෙනව. ඒව ඇතුලෙ ඇටයක් තියෙනව.
     
    • Wow
    Reactions: Asmodeus

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    oka hena gandai yako,
    tea estate wala thiyaenwa godak

    ps. issella gedara floor eka hodala clean karapan
    ටිකක් ගඳයි. සමහරවිට මේව වේලිලා නිසා ගඳ අඩු ඇති.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ටිකක් ගඳයි. සමහරවිට මේව වේලිලා නිසා ගඳ අඩු ඇති.

    tikak newei yako, hodatama ගඳයි
    gedara thiyanna epa lamai kate dammoth case, oka waha wage deyak
     
    • Like
    Reactions: 54H4N

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    tikak newei yako, hodatama ගඳයි
    gedara thiyanna epa lamai kate dammoth case, oka waha wage deyak
    අඩේ.. Thank you!
    විසිකරල දාන්නන්.
    නම මොකක්ද දන්නෙ නැද්ද?

    ඇහැළ කරල්
    100% ෂුවර් ද?
    මොකද එතන තිබ්බ ඇහැළ ගස් වල කරල් මං බැලුව. ඒවල මෙහෙම ඇතුලෙ ඩිස්ක් වගේ තියෙනව දැක්කෙ නෑ.
    ------ Post added on Jun 20, 2024 at 9:31 AM
     
    • Like
    Reactions: SLK_sri

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    අප්පො පට්ට ගදයි ඕක
    අනික රෑට ටී56 තියනවා වගේ ටොස් ගාල පුපුරනවා
    එහෙම පිපුරුවෙත් නෑ. එහෙම ලොකු ගඳකුත් නෑ. ටිකක් ගඳයි.

    නම මොකක් ද දන්නෙ නැද්ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    එහෙම පිපුරුවෙත් නෑ. එහෙම ලොකු ගඳකුත් නෑ. ටිකක් ගඳයි.

    නම මොකක් ද දන්නෙ නැද්ද?
    ඕක ගදයි නිකං වැල කුනුවෙලා වගේ ගදක් එන්නේ
    ඉස්සර පොඩි කාලෙ සෙල්ලම් කරනකොට බේත් පෙති කියලා අපි ගන්නේ . නම මතක නෑ . ඕක ඔත ගහක් කිරි එනවා කදේ තුවාල කරාම
     
    • Like
    Reactions: 54H4N