ටිකක් ගඳයි. සමහරවිට මේව වේලිලා නිසා ගඳ අඩු ඇති.oka hena gandai yako,
tea estate wala thiyaenwa godak
ps. issella gedara floor eka hodala clean karapan
ටිකක් ගඳයි. සමහරවිට මේව වේලිලා නිසා ගඳ අඩු ඇති.
අඩේ.. Thank you!tikak newei yako, hodatama ගඳයි
gedara thiyanna epa lamai kate dammoth case, oka waha wage deyak
100% ෂුවර් ද?ඇහැළ කරල්
ahala karaluth me wage habai siviya kalui.View attachment 231639
වියලි කලාපයේ ට්‍රිප් එකක් ගියාම අරන් ආවෙ.
කරල ඇතුලෙ පොඩි ඩිස්ක් තියෙනව. ඒව ඇතුලෙ ඇටයක් තියෙනව.
ඇහැළ කරල් ඇතුලෙ මේ වගේ ඩිස්ක් තියෙනවද?ahala karaluth me wage habai siviya kalui.
එහෙම පිපුරුවෙත් නෑ. එහෙම ලොකු ගඳකුත් නෑ. ටිකක් ගඳයි.අප්පො පට්ට ගදයි ඕක
අනික රෑට ටී56 තියනවා වගේ ටොස් ගාල පුපුරනවා
ඕක ගදයි නිකං වැල කුනුවෙලා වගේ ගදක් එන්නේඑහෙම පිපුරුවෙත් නෑ. එහෙම ලොකු ගඳකුත් නෑ. ටිකක් ගඳයි.
නම මොකක් ද දන්නෙ නැද්ද?