Windows demma raspberry ekakata. 4GB i3 ekak wage mathaka. Podi gaanak yanne.Raspberry pi වලින් හැදුවැකි නෝමල් linux os එකක් දාගන්න පුලුවන් පොඩි එකක් අදහසක් තියෙනව එකක් හදාගන්න සල්ලි ටිකක් සෙට් කරගෙන
20 gaanak wage mathaka machan. Board eka sense ekenda koheda genawe.kiyak wageda giye machn
man gatta ekak newei ban. video eka dekala demmekiyak wageda giye machn
uta salli tiyenawa ban athi wenna. meke free giveaway ekek denawa kiyanawa ekai demmeMeka kagenda ussala tiyenne chanus ??
ඔවුintel එකෙන් පෙන්ඩ්‍රයිව් එකක් වගේ කම්පියුටර් එකකුත් ආවා නේද?
virtusa?ඔවු
ඒකෙ X86 Atom CPU එකක් තියෙන්නෙ වින්ඩෝස් 10 උනත් දාන්න පුලුවන්
අපේ ඔෆිස් එකේ dashboard හදල තිබ්බෙ හැම ඩිස්ප්ලේ එකකටම එයින් එකගානෙ ගහලා.
පෙන් එකක් තරම්ම පොඩි නං නෑ, අර 1100 ෆෝන් එකක් වගේ සයිස් එක ඒ වගේ එක හමාරක් විතර දිගයි.