මේ තරම් පොඩි Computer එකක් 😟

Nuranga85

Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    Next Unit of Computing 😍

    Intel NUC.jpeg


     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔයාලට මේව මැජික් ද :LOL::LOL: පොඩ්ඩක් LINUs Tech Tips එකේ බලන්න කෝ ඉන්ගිරිස් බෑ කියලා ලැජ්ජා වෙන්න එපා ඉගෙනගෙන බලන්න
    ගොනුක්ස් පොන්නයා ද මේක හදලා තියෙන්නේ ලාන්කීය ගතිය :LOL::LOL::LOL:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,807
    9,944
    113
    Raspberry pi වලින් හැදුවැකි නෝමල් linux os එකක් දාගන්න පුලුවන් පොඩි එකක් අදහසක් තියෙනව එකක් හදාගන්න සල්ලි ටිකක් සෙට් කරගෙන
    Windows demma raspberry ekakata. 4GB i3 ekak wage mathaka. Podi gaanak yanne.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    intel එකෙන් පෙන්ඩ්‍රයිව් එකක් වගේ කම්පියුටර් එකකුත් ආවා නේද?
    ඔවු
    ඒකෙ X86 Atom CPU එකක් තියෙන්නෙ වින්ඩෝස් 10 උනත් දාන්න පුලුවන්
    අපේ ඔෆිස් එකේ dashboard හදල තිබ්බෙ හැම ඩිස්ප්ලේ එකකටම එයින් එකගානෙ ගහලා.
    පෙන් එකක් තරම්ම පොඩි නං නෑ, අර 1100 ෆෝන් එකක් වගේ සයිස් එක ඒ වගේ එක හමාරක් විතර දිගයි.
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,111
    661
    113
    Kurunegala
    ඔවු
    ඒකෙ X86 Atom CPU එකක් තියෙන්නෙ වින්ඩෝස් 10 උනත් දාන්න පුලුවන්
    අපේ ඔෆිස් එකේ dashboard හදල තිබ්බෙ හැම ඩිස්ප්ලේ එකකටම එයින් එකගානෙ ගහලා.
    පෙන් එකක් තරම්ම පොඩි නං නෑ, අර 1100 ෆෝන් එකක් වගේ සයිස් එක ඒ වගේ එක හමාරක් විතර දිගයි.
    virtusa?