මේ දුවට උපකාර කරන්න

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Hiru tv eka news eka giya....habai mahama karana eka hari naha....a gollnta tibuna phone ekak aragana danna.... phone witara nawaiii....a gollnta upakara karanna.........

    hhh.jpg
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ෆෝන් එක රු5000 එකෙක්ට දුන්නා ඌ ඒක එපා කියලා සල්ලි ඉල්ලගත්තා, ඒ පාර ගෙවල් පැත්තේ පොඩි එකෙක්ට දුන්නා Blackberry Z10 එකක්.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ෆෝන් එක රු5000 එකෙක්ට දුන්නා ඌ ඒක එපා කියලා සල්ලි ඉල්ලගත්තා, ඒ පාර ගෙවල් පැත්තේ පොඩි එකෙක්ට දුන්නා Blackberry Z10 එකක්.
    පොඩි එකාට පුලුවන් වෙයි ඒකෙන් නම් වැඩ ටික කරගන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Stimulus mind

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Nodakin ammapa mata wedi tiyanna puluwan mae wage amarukam tiyan lamai hadana unta.e lamaya widina duka keriw esige puthala
    ඒකනම් අැත්ත බං.අඩු ගානේ මේවගේ දේකට වියදම් කරගන්න බැරි උන්නේ තව ළමයි හදල ඒ ළමයින්ට දුක් දෙන්නේ..:(
     
    • Like
    Reactions: Stimulus mind