මේ නරියෙක් නේද..😮

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    ඔකෙ නිව්ස් එක බැලුව මතකයි. සිද්දිය මතක නෑ. අරම හපන්නෙ නම් මොකක් හරි තරහකට. පැටවු ටිකකටවත් ගැහුවද දන්නෙ නෑ ගෑනි. 🙄🙄🙄
    හොරණ පැත්තෙ ගමක් නරින්ට බයේ ඉන්නව කියලා නිව්ස් ඵකක් දැක්කා..😬
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    ER1uYIC.jpg