මේ බලපං ගෝඨගෙ මුර බල්ලො මේ කෙල්ලට කරන දේ..😠😠😠😠

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    101945625_3189930734403567_3277452360574781166_o.jpg


    ඒ කාලෙ නම් කෑවෙ ඇට කුඩුවෙන්න හැබැයි.. මීක් නෑ :cry:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    88/89 කිසිම වරදක් නොකරපු ගෑනු කීදෙනෙක් JVP එකෙන් මැරුවද??????
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නියමයි මචන් . මේ වගේ තමා ඕකුන්ට දෙන්න ඕනේ . සුපිරි 😀😀😀😀😀


    othana ubage amma, wife , akka , nangi hitiyath uba ohoma hthamai denna ona kiyanawada ban ( deshapalanayaen pita deyak mama ahanne)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    පොඩි චන්ද කැම්පේන් එකක් ද කියලත් හිතෙනවා... චන්දෙ ළඟ නිසා උසාවි නියෝග ගැන නොදැන හිටිය වෙන්න බෑ.. අමුලික අනුකම්පාව ගන්න හදන්නේ පෙරෝට්ටෝ. වෙනදට කැම්පස් [පලවෙනි වසරේ ළමයි ලව්වා උද්ගෝෂණ කරලා උන්ට ගුටි පුජාව සෙට් කරුපු සෙට් එක අද එකේ ඇරියස් එක්ක ම කෑවා..
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,078
    113
    if such a thing is done in US they will protest
    In SL we are gaining a fun out of it.
    We should be asheamed as a nation no matter what party you vote.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,892
    113
    මාලඹේ
    othana ubage amma, wife , akka , nangi hitiyath uba ohoma hthamai denna ona kiyanawada ban ( deshapalanayaen pita deyak mama ahanne)
    පාරවල් ගානේ උද්ගෝෂණය කරන්න ගිහිං ගුටි කෑවොත් කාට උනත් හොදයි කියලා තමා කියන්න වෙන්නේ 😀😀😀