මේ ලංකාවද?පිටරටද?😍😍😍😍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹනේ පිට රට ඉන්නේ....උඹට තමා වෙනස කියන්න පුලුවන්... :love:
    උදේම ත්‍රෙඩ් ඵකක් දැම්මොත් ඉන්නෙ රට.අර scurvy ඉන්නෙ මොන රටේද දන්නෑ..🤣🤣🤣🤣
     
    • Sad
    Reactions: NaiRobi

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Middle east theme ekak awe baladdii..patta..oya latte traffic eka mataj weddi thama oke age therenne. Ammooo.. okanam pinak..

    ඔය සේරම ආතල් ඔරුගොඩවත්තෙ කපුටු බෝධිය ළඟට එනකල් විතරයි. එතන බොට්ල් නෙක් එක
    Ow ethana indan borellata tamai trafgic eka setwenne balamu ekath mokak hari kerai... dan 120 paara hadala tiyenne pamankada palama loku kerelaa..eewage okath gahai udin.. borella udin ekak gahuwanam hari
    ------ Post added on Nov 27, 2021 at 8:45 AM
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    watinaa wadak meka. othana paara fuel waste ekak wenne traffic eka nisa...
    E unaata othana tibba පණු කරද ගහට සාදාරන යක් ඉස්ට වුනාද????
    පේනවා නේද ඒවගේ දේවල් කාගේ බලල් අත්ද කියලා?
    කැන්ඩි හයි වේ එක හෙට ඕපන් කරනවා..පනු කරද ගහ පව්..😂😂😂
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Machn mn ahanna hitiye uba use krna data package eka mokdda @nakamura ? Rs 250 n data cost ekat cover krla laba thiyagannat puluwan kiynne hodatama hodai :eek: :eek: :eek:
     

    Similar threads