මේ වගේ තැනක වැඩ කරන්න තිබ්බනම්...😎

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,487
    100,590
    113
    එච්චර වැඩ කරනවා කියන්නේ සැහෙන්න හොදයි
    ඒක නන් ඇත්ත. හැබැයි work from home වලදී පැය 6කට විතර කිට්ටු කරගන්න පුළුවන්. Meeting වලට ඕනිම අය විතරක් දාලා බැලන්ස් කරන්න ඕනි හැබැයි ඉන්න PM.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේ Microsoft කොහෙ office එකක්ද ?

    Video එකේ 0:47 තියෙන table එකේ indian & Ceylon කියල ගහල තියෙනව.
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    අනේ ඕවනන් වැඩක් නෑ බන් හරි සැලරි එකක් දීලා මරන් කන්නෙ නැතුව වැඩ ටික කරගන්න සප් එකක් දුන්නනන් ඇති. ඔය FAANG company ලස්සනට තිබ්බට ඕවට යන ගොඩක් උන් ඕවයෙන් අයින් වෙලා වෙන ඒවට යනව. Reddit එකේ ලඟදිත් දැක්ක Meta එකෙන් එපා වෙලා අයින් වෙලා ගියපු ස්ටෝරි එකක් දාලා තියෙනව. ලංකාවෙ උනුත් මම දන්නව Google වැඩ කරල local company වලට ආපු අය.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,058
    54,732
    113
    Colombo
    568256.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,781
    28,156
    113
    Mireka Tower - Havelock City එකේ තියෙන companies මේ වගේ තමා ;-)