ගොඩක් SE company වල කොහොමත් දවසට 4hour තමා වැඩ වෙන්නේම ඉතුරු ටික meeting සහ අනෙකුත් ක්රියා.වැඩ කරන්න වෙලාවක් තියනවාද?
එච්චර වැඩ කරනවා කියන්නේ සැහෙන්න හොදයිගොඩක් SE company වල කොහොමත් දවසට 4hour තමා වැඩ වෙන්නේම ඉතුරු ටික meeting සහ අනෙකුත් ක්රියා.![]()
ඒක නන් ඇත්ත. හැබැයි work from home වලදී පැය 6කට විතර කිට්ටු කරගන්න පුළුවන්. Meeting වලට ඕනිම අය විතරක් දාලා බැලන්ස් කරන්න ඕනි හැබැයි ඉන්න PM.එච්චර වැඩ කරනවා කියන්නේ සැහෙන්න හොදයි