මේ වගේ wall socket ලංකාවේ තියෙනවද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මේ වගේ wall socket ලංකාවෙ තියෙනවද බං?කීයක් වගේ වෙනවද?

    BeOOdv9.jpeg
     
    • Like
    Reactions: Rankira

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Hotels room s wala num tiyenawa. un kohen gananwada danne nehe

    single ඒව නම් තියෙනවා,

    මේක නිකමට දැම්මෙ.

    https://www.daraz.lk/products/ac-11...a0e.searchlist.list.4.2c1f103adMOu0Q&search=1

    usb සොකට්ස් වෙනමයි 13A වෙනමයි ගහපන්.

    ඵළ,,thanks🙏
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,959
    54,527
    113
    Colombo
    Owata kiyanne twin socket outlet kiyala.thiyenawa hoyanna tikak අමාරුයි

    මේවගෙන් චාර්ජ් කරන එක සුවර් ද ? යූ.එස්.බී වලින් නියම විදියට 5V එනවද ??
     
    • Like
    Reactions: deanXX

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    • Like
    Reactions: deanXX

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    me site eke thiyana address eka menna methana. meka sure karanna puluwadha. https://www.google.com/maps/@6.8726...dORXQB5bGbkWrXJhd7vw!2e0!7i13312!8i6656?hl=en
    මම නිකමට කියලම දැම්මෙ ඒකයි මචං ඔහොම ඒව තියෙනව ගන්න කියන්න.
    ගොඩක් අය ගෙවල් වල එහෙම ස්ටොක් තියන් සයිට් වල විකුනනව. ඔය වගේ අයිටම් නම් හරි හමන් certification එකක් නැති බ්‍රෑන්ඩ් වලින් ගන්න එක එච්චර හො‍ඳ නෑ.
    ඔය දෙක වෙන වෙනම තියෙනව ගන්න හොඳ බ්‍රෑන්ඩ් වලින්. ඒකයි එහෙම ගන්න කිව්වෙ. දෙක එකට තියෙනවද කියල නම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: deanXX and nethumm

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    මම නිකමට කියලම දැම්මෙ ඒකයි මචං ඔහොම ඒව තියෙනව ගන්න කියන්න.
    ගොඩක් අය ගෙවල් වල එහෙම ස්ටොක් තියන් සයිට් වල විකුනනව. ඔය වගේ අයිටම් නම් හරි හමන් certification එකක් නැති බ්‍රෑන්ඩ් වලින් ගන්න එක එච්චර හො‍ඳ නෑ.
    ඔය දෙක වෙන වෙනම තියෙනව ගන්න හොඳ බ්‍රෑන්ඩ් වලින්. ඒකයි එහෙම ගන්න කිව්වෙ. දෙක එකට තියෙනවද කියල නම් දන්නෙ නෑ.
    meke mama beluwa thiyenne orange brand eka. thanks for the advice.
     
    • Like
    Reactions: deanXX and dmsupun

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔව්ව වැඩක් නැහැ.

    ලංකවේ Orange නෙමේ, වෙන හොඳ Brand එකකින් ගත්තත් වැඩක් නැහැ....ඕක නිකන්ම නිකන් USB Socket එකක් නෙහ්.

    දැන් තියෙන්න ඕන අඩුම USB 2.4 AMP එකක්වත්.....නැත්තම් USB C Port එකක්..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේවගෙන් චාර්ජ් කරන එක සුවර් ද ? යූ.එස්.බී වලින් නියම විදියට 5V එනවද ??
    owa 3rd party Chinese ewa thami ganna tiyenne mama danna widiyata. standard chargers use nokara owata phone plug karala kelo ganna thami wenne
     
    • Like
    Reactions: lilman