Hotels room s wala num tiyenawa. un kohen gananwada danne nehe
single ඒව නම් තියෙනවා,
මේක නිකමට දැම්මෙ.
https://www.daraz.lk/products/ac-11...a0e.searchlist.list.4.2c1f103adMOu0Q&search=1
usb සොකට්ස් වෙනමයි 13A වෙනමයි ගහපන්.
Meka sure thenakda? kauda methaning oder karala thiyenne? store location click karaha location pennaneth naha.
Owata kiyanne twin socket outlet kiyala.thiyenawa hoyanna tikak අමාරුයි
me site eke thiyana address eka menna methana. meka sure karanna puluwadha. https://www.google.com/maps/@6.8726...dORXQB5bGbkWrXJhd7vw!2e0!7i13312!8i6656?hl=ensingle ඒව නම් තියෙනවා,
මේක නිකමට දැම්මෙ.
https://www.daraz.lk/products/ac-11...a0e.searchlist.list.4.2c1f103adMOu0Q&search=1
usb සොකට්ස් වෙනමයි 13A වෙනමයි ගහපන්.
මම නිකමට කියලම දැම්මෙ ඒකයි මචං ඔහොම ඒව තියෙනව ගන්න කියන්න.me site eke thiyana address eka menna methana. meka sure karanna puluwadha. https://www.google.com/maps/@6.8726...dORXQB5bGbkWrXJhd7vw!2e0!7i13312!8i6656?hl=en
meke mama beluwa thiyenne orange brand eka. thanks for the advice.මම නිකමට කියලම දැම්මෙ ඒකයි මචං ඔහොම ඒව තියෙනව ගන්න කියන්න.
ගොඩක් අය ගෙවල් වල එහෙම ස්ටොක් තියන් සයිට් වල විකුනනව. ඔය වගේ අයිටම් නම් හරි හමන් certification එකක් නැති බ්රෑන්ඩ් වලින් ගන්න එක එච්චර හොඳ නෑ.
ඔය දෙක වෙන වෙනම තියෙනව ගන්න හොඳ බ්රෑන්ඩ් වලින්. ඒකයි එහෙම ගන්න කිව්වෙ. දෙක එකට තියෙනවද කියල නම් දන්නෙ නෑ.
owa 3rd party Chinese ewa thami ganna tiyenne mama danna widiyata. standard chargers use nokara owata phone plug karala kelo ganna thami wenneමේවගෙන් චාර්ජ් කරන එක සුවර් ද ? යූ.එස්.බී වලින් නියම විදියට 5V එනවද ??