මේ වාහනේ ගැන ඔයාල මොකද කියන්නෙ????

Shann..

Active member
  • Sep 1, 2008
    1,498
    5
    38
    Kalapaluwawa
    මේ වාහනේ ගැන ඔයාල මොකද කියන්නෙ????

    attachment.php

    http://www.microcars.lk/vehicles2.php?Vehicle=55723
     
    Attachments

    • imgl1414185862.jpg
      imgl1414185862.jpg
      63.4 KB · Views: 353
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.ඕකේ දර දාන්නේ කොහෙන්ද? අර ලයිට් දෙක මැද තියෙන දැල ඇරලද?

    2.එක පාර ඔය පෝරනුවේ පාන් කීයක් පුච්චන්න පුලුවන්ද?

    3.ඇයි ඕකේ රෝද තියෙන්නේ??
    :eek::eek:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19955065 said:
    1.ඕකේ දර දාන්නේ කොහෙන්ද? අර ලයිට් දෙක මැද තියෙන දැල ඇරලද?

    2.එක පාර ඔය පෝරනුවේ පාන් කීයක් පුච්චන්න පුලුවන්ද?

    3.ඇයි ඕකේ රෝද තියෙන්නේ??
    :eek::eek:

    1. දර දාන්න ඕනේ නැහැ. පෙට්‍රල් වලින් පුච්චන්නේ.

    2. සයිස් එක විදියටනම් 100 වත් පුළුවන්

    3. පුච්චනවා වගේම තල්ලු කරගෙන ගිහින් විකුනන්න පුළුවන් වෙන්න.

    කොහොමද චිනගේ මොලේ???

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    රත්තරං;19955065 said:
    1.ඕකේ දර දාන්නේ කොහෙන්ද? අර ලයිට් දෙක මැද තියෙන දැල ඇරලද?

    2.එක පාර ඔය පෝරනුවේ පාන් කීයක් පුච්චන්න පුලුවන්ද?

    3.ඇයි ඕකේ රෝද තියෙන්නේ??
    :eek::eek:

    :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    1. දර දාන්න ඕනේ නැහැ. පෙට්‍රල් වලින් පුච්චන්නේ.

    2. සයිස් එක විදියටනම් 100 වත් පුළුවන්

    3. පුච්චනවා වගේම තල්ලු කරගෙන ගිහින් විකුනන්න පුළුවන් වෙන්න.

    කොහොමද චිනගේ මොලේ???

    :eek::eek::eek::eek: