මේ සරලකම නෙවෙයිද රටකට ඕන 😍

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පියුමි හංසමාලිගේ ක්‍රීම් එක ගාලාද බේබි සුදු වෙලා තියෙන්නේ 🫠
    Namal-1.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    නෑ නෑ බොරුත් කියන්න ඕන කට උල් කරලා. :yes: 🤌🤌🤌

    නෑ මේ සරල කම..

    RBAw5au_d.jpeg

    කැමරාව පස්සෙන් ගිහින්ද බන්

    තනියම දොර ඇරගන්නත් ඕනේ ..🤌

    කොටකලිසමක් ගහල රේල් පාරෙ ජොගින් යනව තරං සරල නැ....

    හිරේ ඉන්න එකෙක් මෙහෙම එහෙ මෙහෙ යන්නෙ කොහොමද?


    වෙන එකෙක් ලිඳේ දාන්න ත්‍රෙඩ් දාපු එකා ඒ ත්‍රෙඩ් එකේම ලිඳට වැටෙනවා අහලා තිබ්බට අද තමා දැක්කෙ 🤭 🤭
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,996
    113
    වෙන එකෙක් ලිඳේ දාන්න ත්‍රෙඩ් දාපු එකා ඒ ත්‍රෙඩ් එකේම ලිඳට වැටෙනවා අහලා තිබ්බට අද තමා දැක්කෙ 🤭 🤭
    පෝල් එකක් දාපු පොරකට ඔහොම දෙයක් උනා වගේ මතකයක් තියෙනව 😂
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,696
    4,578
    113
    ඉස්මාට් ඩිගිටල් ක්‍රමේ හොයා ගත්ත නිසා අනුරය්ය ගැන පැහැදුනා. ඩිගිටල් පියා
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කාගෙද ඒ සිවුරක් පේන්නෙ...
    ඉත්තෑකන්දෙ සාධු වත්ද..?

    පට්ට විදියට සරල වෙලා.. රබර් සෙරෙප්පු දෙකයි ඉරුනු බැනියමයි හිල් ජොකයි... හ්ම්.. හ්ම්...
    ඉස්සර ජෙට්යානා ගෙන්නගෙන ගියපු අය...

    මේපාර ලොක්කට තමයි...