මේ සරලකම නෙවෙයිද රටකට ඕන 😍

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(


    අප්පා @shenat පොන්ස් Thread එකක් දාගෙනම නාගන්නවා නේද😂😂
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    lagadima lokka Gan watura duty walata enawa. 😂😂

    image-2024-10-05-100514249.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කොරියාවට ගිහින් මිනිස්සු ලක්ෂෙකට විතර කතා කරලා. එක්කෙනෙකුගෙ ගෙදරකින් චන්ද 5ක් හරවා ගත්තා කියන්නෙ එතනම චන්ද ලක්ශ 5ක්. බල්ලො බුරපුදෙන්. නාමල් යටින් ගේම ගහගෙන යනවා.
     
    • Haha
    Reactions: Don GasCan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    බයියන්ට උන වැඩේ :ROFLMAO: :ROFLMAO:
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
    😂😂😂
     
    • Haha
    Reactions: Dr.Amdan