මේ ස්පීකර් ලංකාවේ ගන්න තැනක් නැද්ද?🙁

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Edifier පට්ට කොලටි .. කැඩෙන්නේ නෑ මළාට..වෙන රටවල නම් 2 years warranty දෙනවා..
     
    • Love
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    abroad idala ena eketa kiyala genna ganin

    matat 4 inch 8w woofer ekak ganna ona
    creative podi sub ekak tiyenawa
    woofer eke foam eka miiyo kapala
    epoxy gum ekak gawa dan boh boh ganawa

    kohenda ban ganna tiyenne
    මම දැක්කා YT වීඩියෝ ඵකක woofer ගන්න තැනක් පිටකොටුවේ.හිටපං බලන්න හම්බවුනොත් උඹට PM කරන්නම්..👍

    මේ තියෙන්නෙ

     
    • Love
    Reactions: hichchiputha

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    අර studio monitors කියන ඉස්පීකර් සෙට් නැද්ද මචන්?