පට්ටම අඩුවට සෙට් වුනා මාකට්ප්ලේස් ඵකේ..brand new අරන් මාසයයි.කිසිම අවුලක් නෑලු.ඉරි 4ක් display ඵකේ තියෙනවා..මේක හදාගන්න කීයක් යයිද?..
Oke wena kisima awulk nathuwa athi tamayi.
Iri 4 hadaganna display daanna weyi.
හදන්න නම් Display එක දාන්න ඕනේ
Display ඒකට යන ගාන තමා
Oke wena kisima awulk nathuwa athi tamayi.
Iri 4 hadaganna display daanna weyi.
Display eka daanna 25k witara yai
s23 ultra original eka danna nan 70k yanwa keewa ( originalmath neme wenna ati )
Mageth thiyenawa 22 brand new condition full set with smart case(brand new)
Display eka fuk ban iri 20 withara awa...fuk samsung
S21 kiyanne 2021/22 kaale aapuwa. Thaama owai brand new enawa kiyana eka nam wiswasa karanna amarui.
iri sn eka enne ribbon eke case nisa. oka hadana laser machine thiyena un innva. podak balanna ehm repair center ekk. ribbon eke path eka ayeth solder krna sn ekk mn hithanne keranme. un kiyanne ova fix unaata thava iri vena place valin eida danne na kiyala. overnight charge kraama phone eka rath venakota kaaleth ekka oka enne. thava reasons athi habai
I just found this on AliExpress:
AU$37.12 | S21FE AMOLED Display Screen with Frame Replacement for Samsung Galaxy S21 FE 5G G990B G990E LCD Display Touch Screen Digitizer
https://a.aliexpress.com/_c4kq17Wj
මේකක් දාපන්. 20ක් යනවා. Amoled එකට අඩු එකක් නං වැඩක් නෑ
උබ oppo find x9 pro ගන්න හෙව්ව නේද? අන්න Zozo Lanka එකට Global එක ඇවිත්.පට්ටම අඩුවට සෙට් වුනා මාකට්ප්ලේස් ඵකේ..brand new අරන් මාසයයි.කිසිම අවුලක් නෑලු.ඉරි 4ක් display ඵකේ තියෙනවා..මේක හදාගන්න කීයක් යයිද?..
![]()
![]()
Zzo
උබ oppo find x9 pro ගන්න හෙව්ව නේද? අන්න Zozo Lanka එකට Global එක ඇවිත්.

කොහෙද යකෝ බ්රෑන්ඩ් නිව් වෙන්නේ S21 series එක 2022 ඉඳන් හදන එක නවත්තලා තියෙන්නේ. ඕවා Refurbish කරපුවා. මොන ලෝකෙන් කෑලි එකතු කරලා හදපුවාද දන්නේ නෑ.පට්ටම අඩුවට සෙට් වුනා මාකට්ප්ලේස් ඵකේ..brand new අරන් මාසයයි.කිසිම අවුලක් නෑලු.ඉරි 4ක් display ඵකේ තියෙනවා..මේක හදාගන්න කීයක් යයිද?..![]()
Zozo lanka eke tiyenwai kiyne used krpu phone repack krla denwaluZzo
උබ oppo find x9 pro ගන්න හෙව්ව නේද? අන්න Zozo Lanka එකට Global එක ඇවිත්.
Reviews හොදයි. යාලුවෙක් X200 pro එකක් ගත්ත අවුලක් නෑ..Zozo lanka eke tiyenwai kiyne used krpu phone repack krla denwalu