මේ accident එක වෙලා අවුරුදු තුනක් ගියාද ඕයි? ළඟදි වුණා වගේනෙ මතක. 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,067
    2
    15,815
    113
    අර රත්නපුර කන්ටේනර් ලොරිය පාලම කඩාගෙන ගඟට වැටෙන එක. එ‍්ක වුණේ 2021 සැප්තැම්බර්ද බං? මට මතක ඊට වඩා සෑහෙන ළඟදි වුණා වගේනෙ. 🤔

    එ‍්ක වෙලා අවුරුදු තුනක් ගිහින් එ‍් කියන්නෙ.

     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    අඩේ මටත් මතක ඕක ළගදි වගේ තමයි. ඔය සීන් එකෙන් පස්සේ තමයි ඔය පාර හදලා තියන්නේ. අවුුරුදු බර ගානක් ඔය පාර හදන්නේ නැතුව තිබ්බා.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දැන් සතියක් යනව දවසෙන්. ඇත්තමයි මචන්. මට තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක. ඉස්සර පැයක් ගෙවෙන්නෙ මොනතරම් හෙමින්ද? දැන් දවසක් ගෙවෙනව ඒ වෙලාවෙන්. හතරවෙනි මානයේ අපිට නොතේරෙන ලොකු ගැටළුවක් වෙලා තියෙනව.
     
    Last edited:

    Similar threads