මේ phone ඵක හොඳද❓XIAOMI MI10 PRO📶

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ගොඩ කාලෙකට පස්සෙ ෆෝන් ඵකක් ගන්න හිතුවා..මේකට තමා හිත ගියේ.❤.මේක හොඳද?මම කලින් xiaomi use කරල නම් නෑ..

    Mi10-pro-specs-1024x1024_copy_768x768.jpeg


    https://www.gsmarena.com/xiaomi_mi_10_pro_5g-10055.php

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Using Mi 10 patta phone eka
    camera ehema superb quality

    Appata siri uba gaththada eka..meke specs ma da koheda oketh thiyenne..camera ekanam patta ban.mama hithan hitiye Mi10 ULTRA ekak ganna.eka china only ne..eth eka wada mama hithanne ona rataka..e unata meka eeta wada ganath adu nisa meka ganna hithuwe..gewana ganata wada watinawa meka.😍👍
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Appata siri uba gaththada eka..meke specs ma da koheda oketh thiyenne..camera ekanam patta ban.mama hithan hitiye Mi10 ULTRA ekak ganna.eka china only ne..eth eka wada mama hithanne ona rataka..e unata meka eeta wada ganath adu nisa meka ganna hithuwe..gewana ganata wada watinawa meka.😍👍
    ow same specs tiyenne camera wala podi wenasak tiyenawa 108 eka same
    mi 10 ganin gane loku wenasak tiyenawa
    batt eka nam bahinawa hituwe nati widihata
    miui 12 update eken passe
    speed eka camera eka anik features okkoma ok
     
    • Like
    Reactions: dxx

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    @miyuru4u and @dxx

    Mata menna meka kiyapan. Oya ena ena phone eka aluthin gannakota umbala kalin gaththu flagship phone walata mokada karanne ban? Wikunanawada? Nathnam pawle kenekta denawada?
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    @miyuru4u and @dxx

    Mata menna meka kiyapan. Oya ena ena phone eka aluthin gannakota umbala kalin gaththu flagship phone walata mokada karanne ban? Wikunanawada? Nathnam pawle kenekta denawada?

    මම දැන් use කරන්නෙ අවුරුදු 3කට කලින් ගත්ත LG V30+ ඵකක් බං.තාම ඵළටම වැඩ..ඵක පාරක් වැටිල display ඵක කුඩු උනා විතරයි.අළුත් ඵකක් දාගෙන තාම use කරනව..මම නම් දැන් ඵන ඵන ෆෝන් ගන්නෙ නෑ..මේක ගන්නෙත් හදිස්සියෙ දැන් use කරන ඵකට කෙලවුනොත් කියල.කලින් නම් ඵහෙම වැඩ් කල් use නොකර අළුත් ෆෝන් ගත්තේ use කරපු ඵක විකුණලා..මේක නම් ඉතිං ඵහෙම විකුණන්න බැහැනේ පට්ට ගහපු නිසා..ඒක නිසා මේක තියාගන්නව හදිස්සියකට ගන්න..කොහොමත් ෆෝන් 2ක් තියාගන්න ඵක හොඳයි.ඵකකට මොනා හරි වුනොත් තව ඵකක් තියෙනවනේ අඩු ගානේ ඒක හදාගන්න කන් හරි..නැත්නම් පිස්සු හැදෙයි.අපි ඉතිං වැඩ් වෙලාවක් ඉන්න ෆෝන් ඵකේනේ....😁
     
    • Love
    Reactions: KrishanL89

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    එල එල.ඕක පට්ට.පුළුවන් නන් මී10 ultra බලපන්.චීනෙන් ගෙන්නන්න වෙන්නේ


    මම හිතන් හිටියේ ඒක බං.බයයි china only නිසා..google play store වල අැප්ස් ඔක්කොම වැඩද..google maps වගේ ඒවා?

    keeyak venavada bn oka

    130k වගේ..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම හිතන් හිටියේ ඒක බං.බයයි china only නිසා..google play store වල අැප්ස් ඔක්කොම වැඩද..google maps වගේ ඒවා?



    130k වගේ..
    මි 10 එක මම ගත්තේ ඊ ගානක්
    ප්‍රෝ එක 150 000 වෙයි
     
    • Like
    Reactions: dxx

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    China rom nam ganna epa. Mage gawath Mi ekak thiyenawa. Chinen genna gaththe. china rom wala Google play naha. Wenama daaganna wenawa. Habayi mala karadarayk ban. Samahara updates dapu gaman ayeth google nathi wela apahu danna wenawa. Samahara welawata default apps kiyala open wenne china apps. Hena wathayak. mama barima thana EU rom ekak dagaththa. Ayeth nam China Rom ganne naha.
     
    • Wow
    Reactions: dxx