මේ SSD ඵක හොඳයිද?😕

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මේක හොඳද බං.use කරන කවුරු හරි ඉන්නවද?rs 12000කට වටිනවද?මේක PC ඵකට හයි කරන bracket ඵක වෙනම ගන්න ඕනද??

    Screenshot_2020-07-17-11-02-51_copy_1080x867_copy_540x434.jpg
     
    • Like
    Reactions: Lahiru120

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    It's one of the better drives. There's a 860 Evo Pro version as well. Both are equipped with 3D-V-NAND.
    The 860 Evo offers a 3-bit TLC memory, while the Pro version is set to 2-bit MLC. The 2-bit MLC memory potentially increases speed and longevity even further.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    12000ට වටිනව, OS එක සහ නිතර පාවිච්චි කරන සොෆ්ට්වෙයා / ඩේට දාපං ඕකට, පට්ට ස්පීඩ්.
    මම නං අනිත් හාඩ් හයි කරන තැනටම හයි කරා ඒ ඇන දෙකකින්ම, බර නැති නිසා අවුලක් නෑ :)
     
    • Like
    Reactions: Deleted

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Samsung sahenna hodai. I use a 970 EVO M.2 as my primary
    But ssd,hdd 2nd hand ganna epa kiyala thama man kiyanne. gannawanan hodata check karala ganin drive health etc
    12k kiwwe oke capacity kiyada?
     
    • Like
    Reactions: Deleted

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අඩේ මේක දැක්කහම මටත් ඵකක් ගන්න හිතුණා..හොඳමනේ කියන්නෙ..😊
     
    • Like
    Reactions: Deleted