මේ SSD ඵක හොඳයිද?😕

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    sata ekak gahuwata wadak nadda ban, lap eke wena port ekak na
    කිසි අවුලක් නැහැ, සෑහෙන ලොකු ස්පීඩ් වෙනසක් වෙනවා
    සාමාන්‍යෙන් PC එකක දැනෙන ලොකුම ස්පීඩ් වෙනස වෙන්නෙ SSD එකක් ගැහුවම
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කිසි අවුලක් නැහැ, සෑහෙන ලොකු ස්පීඩ් වෙනසක් වෙනවා
    සාමාන්‍යෙන් PC එකක දැනෙන ලොකුම ස්පීඩ් වෙනස වෙන්නෙ SSD එකක් ගැහුවම
    :cool:
     
    • Like
    Reactions: Deleted

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කිසි අවුලක් නැහැ, සෑහෙන ලොකු ස්පීඩ් වෙනසක් වෙනවා
    සාමාන්‍යෙන් PC එකක දැනෙන ලොකුම ස්පීඩ් වෙනස වෙන්නෙ SSD එකක් ගැහුවම
    👍👍
     
    • Like
    Reactions: Deleted

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    860 EVO eka price range ekata pattama watina model ekak. TBW ekath wadi. oya gaanata shape. dan 1 year withara use karanwa.

    250 GB = 150TBW avg thiyenne. Mage 1 year walatama 8.3 i use wela thiyenne. :lol: 500GB thawa wadi TBW eka
     
    • Like
    Reactions: Deleted

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    12k ට ලාබයි නේ, Used එකක් නම් Usage එක චෙක් කරලා ගනින් , නැත්නම් අතෙන් තව ට්කක් විතර දාලා Samsung or Crucial වගෙ Brand new SSD එකක් ගනින් බන්, 16වගේ(500GB) වෙයි ටැක්ස් එක්ක.

    https://www.amazon.com/Crucial-MX50...cial+500gb&qid=1594978928&s=pc&sr=1-1-catcorr

    MX500 also use 64 layers 3D TLC memory but with less TBW (500GB drive: 180TBW) in that scenario, Samsung better than Crucial.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    brand new da used da?.
    b.new
    860 EVO eka price range ekata pattama watina model ekak. TBW ekath wadi. oya gaanata shape. dan 1 year withara use karanwa.

    250 GB = 150TBW avg thiyenne. Mage 1 year walatama 8.3 i use wela thiyenne. :lol: 500GB thawa wadi TBW eka
    TBW ??

    12k ට ලාබයි නේ, Used එකක් නම් Usage එක චෙක් කරලා ගනින් , නැත්නම් අතෙන් තව ට්කක් විතර දාලා Samsung or Crucial වගෙ Brand new SSD එකක් ගනින් බන්, 16වගේ(500GB) වෙයි ටැක්ස් එක්ක.

    https://www.amazon.com/Crucial-MX50...cial+500gb&qid=1594978928&s=pc&sr=1-1-catcorr

    MX500 also use 64 layers 3D TLC memory but with less TBW (500GB drive: 180TBW) in that scenario, Samsung better than Crucial.
    usage eka check karanne ayi ban
     
    • Like
    Reactions: Deleted

    Muttley

    Active member
  • Jun 29, 2010
    889
    188
    43
    Machan mage Asus Lap ekak thiyanne, 8GB ram corei3 7th gen. Lap ekak slow, mekata SSD ekak gahuwoth speed eka hada ganna puluwan weida? Kohomda SSD ekak gahanna puluwanda kiyala balanne?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes: ඔය samsung evo series එකනම් පට්ට හොදයි. 500gb එක 12000කට පට්ටම ලාභයි මචන් , මං ගන්න කාලෙ 250gb එක 15ක් වුනා :yes: