Machan mage Asus Lap ekak thiyanne, 8GB ram corei3 7th gen. Lap ekak slow, mekata SSD ekak gahuwoth speed eka hada ganna puluwan weida? Kohomda SSD ekak gahanna puluwanda kiyala balanne?
New nam 500gb rs 19k withara wenawane 250gb nam 12k wenawa hodata balapan
https://www.barclays.lk/itemdesc.asp?ic=SSDHALU&eq=&Tp=
https://www.barclays.lk/itemdesc.asp?ic=SSDHAHQ&eq=&Tp=
yup eka thama ban mama WD gahuwa 17k giya 500 GB caddy ekath ekka
මේකේ තියනවා කරන හැටිඕක අරන් හාර්ඩ් ඵකේ තියෙන windows ඕකට දාගන්නෙ කොහොමද?
ඕක අරන් හාර්ඩ් ඵකේ තියෙන windows ඕකට දාගන්නෙ කොහොමද?
Clone කරන්නෙ පුලුවන්. Acronics වගේ clone කරන ටූල් එනවා ගොඩක් වෙලාවට හාඩ් එකට.
මේකේ තියනවා කරන හැටි
unity plaza poddak awidala balapan tikak dawas aran 3yrs warranty17ට කොහෙන්ද ගත්තේ? + warranty?