මේක වැරදියි හෝ මෙයා එක්ස්පෙන්සස් හලල ලියල තියෙන්නෙ, ඒක බැලූබැල්මට පේනවනෙ.
හැබැයි ලෝන් දෙක තුන ගත්ත අයට ඔය ටොපිය ඇත්තටම වෙලා තියෙනව. ඉතුරුවෙන්නෙ විසි තිස්දාස් ගානක් වගේ.
ලෝන් ගත්ත එකට මිනිස්සුන්ට බනින්න බෑ. මැක්‍රො ආර්ථික ප්‍රතිපත්ති අනුව තමයි මිනිස්සු පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් කරන්නෙ. කොහොමටත් අඩුවෙන් තිබ්බ ටැක්ස් එක නැතිම කරල දැම්මම බැංකු ණය සහ වෙනත් දේවල් අතින් අධි පරිභෝජයකට යනව. මිනිස්සුන්ටම බනින්න බෑ.
පේන විදිහට ටැක්ස් එක ගැන තමන්ගෙ පඩි පත සෝෂල් මීඩියා දැම්ම බොහෝ අය හුඟක් අය ණය ඇරන් තිබුන අය. ඒ අතින් මේ ආර්ථික අර්බුදය ඉහළ මධ්‍යම පන්තියට යම් ආකාරයකින් ණය අර්බුදයක් විදිහටයි එන්නෙ. රේට්ස් වැඩි උන නිසා ණය ගෙවාගන්න බැරුව හිරවෙන අය කොයිතරම් ඇතිද කියල ඩේට හොයන් බලන්න වටින දෙයක්.