මොකද්ද බම් මේ රට 😓😓😓

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    විශ්වවිද්‍යල
    කතිකාචාර්යවරයකුගේ කතාව
    😢
    😢

    මොකද්ද බම් මේ රට
    😓
    😓
    😓

    👇
    👇


    327062158_1119148692108474_1826931634834957580_n.jpg
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලක්සෙට වැඩි උනට නෙ ටැක්ස් ගහන්නෙ, එකත් එ ලක්සෙන් එහාට තියෙන ගානට, එක්ලක්සවිසිදාහක් පඩි තියෙනම් ටැක්ස් එක වදින්නෙ අර අන්තිම 20000ට

    මුන් ඔක්කොම ජෙප්පො, රටෙ මිනිස්සු කුලප්පු කරන්න මෙවා ලියන්නෙ,,

    මෙ පකෙයො එකෙක්වත් පෙ ස්ලිප් එක දාලා හැලි ලියලා නෑ නෙද? අන්නෙකයි අවුල..

    දාන්න කියපම් පෙ ස්ලිප් එකෙ පොටො එකක්, මොකො 1100 එකකින් නෙවි නෙ ෆෙස් බුක් එන්නෙ,,
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    විශ්වවිද්‍යල
    කතිකාචාර්යවරයකුගේ කතාව
    😢
    😢

    මොකද්ද බම් මේ රට
    😓
    😓
    😓

    👇
    👇


    327062158_1119148692108474_1826931634834957580_n.jpg
    මුන්ම තමයි 6% ඕනෙ කියල පඩි වැඩි කරගත්තෙ රට බන්කොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් මුන්...
     
    • Like
    Reactions: Registext

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ප්රයිවට් එවුන් ඔහොම කීවත් කමක් නෑ
    මේ කාලකන්නින්ට පඩි ගෙවන්න තමයි බදු ගහන්නෙත්
     
    • Like
    Reactions: War Fighter

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ලක්සෙට වැඩි උනට නෙ ටැක්ස් ගහන්නෙ, එකත් එ ලක්සෙන් එහාට තියෙන ගානට, එක්ලක්සවිසිදාහක් පඩි තියෙනම් ටැක්ස් එක වදින්නෙ අර අන්තිම 20000ට

    මුන් ඔක්කොම ජෙප්පො, රටෙ මිනිස්සු කුලප්පු කරන්න මෙවා ලියන්නෙ,,

    මෙ පකෙයො එකෙක්වත් පෙ ස්ලිප් එක දාලා හැලි ලියලා නෑ නෙද? අන්නෙකයි අවුල..

    දාන්න කියපම් පෙ ස්ලිප් එකෙ පොටො එකක්, මොකො 1100 එකකින් නෙවි නෙ ෆෙස් බුක් එන්නෙ,,

    ආ එහෙම බැ. ලොකෙට පෙන්න වාහනෙ ඔන. එක නැත්නම් කවුරුත් ගනන් ගන්නෙ නැ, පකෙයාට පෙ ස්ලිප් එක දාලා හැල්ල ලියන්න බැ,,,


    අඩෝ උඹට මූල්‍ය කළමණාකරණය ගැන පට්ට දැනුමක්නේ තියෙන්නේ මචං.. පෝස්ට් එකක් දාලා උඹේ දැනුම ෂෙයා කරගනින්කෝ...
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මේ මිනිස්සුන්ට ලක්ශ 3-4 පඩි ගන්න පුද්ගලික අන්ශේ ටැක්ස් ගෙවන ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නෙත් 60,000 කට අඩු පඩියෙන්.

    අනික මේ පට්ට බොරු කතාවක්? ව්ශ්ව විද්යාල මහචාර් ය කෙනෙක්ට ලක්ශ 4 ක් විතර පඩි ලැබෙනව. මේ කියන විදියට මේ මනුස්සයට පඩිය ලැබිල තියෙන්නෙ (76000+65000) 141,000 නේ.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    විශ්වවිද්‍යල
    කතිකාචාර්යවරයකුගේ කතාව
    😢
    😢

    මොකද්ද බම් මේ රට
    😓
    😓
    😓

    👇
    👇


    327062158_1119148692108474_1826931634834957580_n.jpg
    මේක නම් බොරුවක්. Tax එක 76000 ඉතුරු 65000 ලූ. 76000 කට salary එක 400000වගේ
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    විශ්වවිද්‍යල
    කතිකාචාර්යවරයකුගේ කතාව
    😢
    😢

    මොකද්ද බම් මේ රට
    😓
    😓
    😓

    👇
    👇


    327062158_1119148692108474_1826931634834957580_n.jpg
    This is totally false. If he gets a tax cut of 76000, then his salary should be more than 4 laks. Or otherwise he might have taken lot of loans that's why he has received (15000+76000) as a monthly income possibly before this tax cut. (I had a salary of about 138k and got a tax cut of around 3500.) Yes its true that the way government taxes people is questionable (while politics are eating our money) but spreading this kind of false messages actually invalid the reason these politicians are incapable and corrupt. මූ නම් ජෙප්පෙක් වෙන්න බෑ - ආණ්ඩුවෙ කොන්ත්‍රාත් එකක් හරි වෙන එකෙකුගෙ කොන්ත්‍රාත් එකක් හරි කරන්නෙ ජෙප්පන්ගෙ හරි වැඩ කරන මිනිස්සුනෙ හරි මේ ආන්ඩුවට තියෙන ඇකුයුසේශන්ස් දීයාරු කරන වැඩක් මේක බොරු පතුරවල ඇත්ත ප්‍රශ්නේ බොරුවක් කියල මිනිස්සුන්ට අගවලා

    https://www.taxadvisor.lk/article/paye
    Ekko he is lying - or else he is dam stupid that he got a wrong tax cut for which rather than questioning the bursar, crying here in the InterNet!!
    ------ Post added on Jan 29, 2023 at 10:24 AM
     
    • Like
    Reactions: Ozone4

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,220
    2,020
    113
    පඩිය පැත්තකින් තියපල්ලකො. පොඩ්ඩක් හොයපල්ලකෝ දෙවෙනියට වයස අවුරුද්දක් වෙද්දි තුන්වෙනියට අවුරුදු එක හමාරක් වුනු හැටි.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    76,000 tax කැපෙන්න පඩිය්අඅ 415300 විතර හම්බවෙන්න ඕන. එතකොට කලින් උනත් එයාගෙ අතේ ඉතුරු වෙලා තියෙන්නෙ 76,000+65,000 = 141,000. ඒ කියන්නෙ පඩියෙන් ලෝන් වලට 274,300 විතර ගිහින් තියනවා.
     

    Similar threads