මොකද්ද බම් මේ රට 😓😓😓

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,737
    9,058
    113
    මේක වැරදියි හෝ මෙයා එක්ස්පෙන්සස් හලල ලියල තියෙන්නෙ, ඒක බැලූබැල්මට පේනවනෙ.

    හැබැයි ලෝන් දෙක තුන ගත්ත අයට ඔය ටොපිය ඇත්තටම වෙලා තියෙනව. ඉතුරුවෙන්නෙ විසි තිස්දාස් ගානක් වගේ.

    ලෝන් ගත්ත එකට මිනිස්සුන්ට බනින්න බෑ. මැක්‍රො ආර්ථික ප්‍රතිපත්ති අනුව තමයි මිනිස්සු පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් කරන්නෙ. කොහොමටත් අඩුවෙන් තිබ්බ ටැක්ස් එක නැතිම කරල දැම්මම බැංකු ණය සහ වෙනත් දේවල් අතින් අධි පරිභෝජයකට යනව. මිනිස්සුන්ටම බනින්න බෑ.

    පේන විදිහට ටැක්ස් එක ගැන තමන්ගෙ පඩි පත සෝෂල් මීඩියා දැම්ම බොහෝ අය හුඟක් අය ණය ඇරන් තිබුන අය. ඒ අතින් මේ ආර්ථික අර්බුදය ඉහළ මධ්‍යම පන්තියට යම් ආකාරයකින් ණය අර්බුදයක් විදිහටයි එන්නෙ. රේට්ස් වැඩි උන නිසා ණය ගෙවාගන්න බැරුව හිරවෙන අය කොයිතරම් ඇතිද කියල ඩේට හොයන් බලන්න වටින දෙයක්.
     
    • Like
    Reactions: vibhashana

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අඩෝ උඹට මූල්‍ය කළමණාකරණය ගැන පට්ට දැනුමක්නේ තියෙන්නේ මචං.. පෝස්ට් එකක් දාලා උඹේ දැනුම ෂෙයා කරගනින්කෝ...
    මූ 2019 දිම ශෙයා කරගෙන තියෙන්නෙ මචන්

    $ eka ehemama wadi wena ekak nati wei,, Ranila mokak hari gamak gahai e side ekata... Ranilata War gana idea ekak nathi unata Economy eka gana Western Country ekka wada kireema gana manz hondai,,,

    lankawata Supirima wenna nam

    Mahinda Janapati
    Ranil Agamati
    Gota Sec defence
    wenna ona
     
    • Haha
    Reactions: hkiz and EdNygma

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අඩෝ උඹට මූල්‍ය කළමණාකරණය ගැන පට්ට දැනුමක්නේ තියෙන්නේ මචං.. පෝස්ට් එකක් දාලා උඹේ දැනුම ෂෙයා කරගනින්කෝ...
    බදු ලොක්කා මෙ ගැන හඩ්සන් සමරසින්හ එක්ක කතා කලා, බදු ගහන්නෙ ලක්සෙන් උඩ ඉදන් වැඩි වෙන මුදලට, රුපියල් 100005ක් පඩිනම් ටැක්ස් එක වහ්ඩින්නෙ රුපියල් 5ට. උන් කියපු එක මම කිව්වෙ
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පඩිය පැත්තකින් තියපල්ලකො. පොඩ්ඩක් හොයපල්ලකෝ දෙවෙනියට වයස අවුරුද්දක් වෙද්දි තුන්වෙනියට අවුරුදු එක හමාරක් වුනු හැටි.
    එක්කෙනෙක් 8. ඒ කියන්නේ අට වසරේ දෙවෙනියා 1 කියන්නේ 1 වසරේ.ඒක නිසා තමා තුන් වෙනියා ගැන කියද්දි අව් රුදු 1.5 කියල තියෙන්නේ නිකම්ම 1.5 නොකියා. යකෝ මේක තනියම තේරුනේ නැ කියන්නේ මනුස්සයෙක් වෙන්න බැ. :baffled::baffled::baffled::baffled::baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    විශ්වවිද්‍යල
    කතිකාචාර්යවරයකුගේ කතාව
    😢
    😢

    මොකද්ද බම් මේ රට
    😓
    😓
    😓

    👇
    👇


    327062158_1119148692108474_1826931634834957580_n.jpg
    උඹලා රාජපස්සලාට පුක දීලා බංකොලොත් කරපු රට තමා :lol:
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,220
    2,020
    113
    එක්කෙනෙක් 8. ඒ කියන්නේ අට වසරේ දෙවෙනියා 1 කියන්නේ 1 වසරේ.ඒක නිසා තමා තුන් වෙනියා ගැන කියද්දි අව් රුදු 1.5 කියල තියෙන්නේ නිකම්ම 1.5 නොකියා. යකෝ මේක තනියම තේරුනේ නැ කියන්නේ මනුස්සයෙක් වෙන්න බැ. :baffled::baffled::baffled::baffled::baffled:
    උබට ඕක තේරුනා කියන්නේ එක්කො උබ මනුස්සයෙක් වෙන්න බෑ. නැත්තන් උබ තමා ඔය පෝස්ට් එක දාලා තියෙන්නේ. ඕන එකෙක් බැලුවම ගනන් ගන්නේ ලොකු එකාට අවු 8යි ඊළඟ එකාට අවු 1යි තුන්වෙනියට අවු1.5යි කියලා. :-D:-D:-D
     

    Similar threads