මොන්ටිසෝරි කතාවක්😂

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මොන්ටිසෝරි කතාවක්😂

    මොන්ටිසෝරී කතාවක්​
    හා දැන් 18 වැඩි මොන්ටිසෝරි බබාල විතරක් ඉදල අනිත් අය යන්න ...මේක මොන්ටිසෝරි කතාවක් ඒකයි...
    ඔන්න හරිම ලස්සන බොනික්කියක් වගේ මිස් කෙනෙක් ගණිත පාඩමක් උගන්නනවා මොන්ටීසොරී බබාලට. හරි සෝයී.
    “මේ අහන්න ළමයි. කම්බියක් උඩ කුරුල්ලො පස් දෙනෙක් වහලා ඉන්නවා.උන්ගෙන් එකෙක්ට වෙඩි තියලා බිම දැන්ම්මොත් දැන් වැල උඩ කුරුල්ලො කීයක් ඉන්නවද?”
    මොන්ටිසෝරියේ හිටපු ඇම්ඩෙක් අත උස්සපු ගමන් කීවා “එකෙක්වත් නෑ ටීච්ර් එකෙක්ට වෙඩි තිබ්බම ඔක්කොම බය වෙලා යනවා”
    කො⁣හොමද පොඩී එකාගේ මොලේ. මොනා උනත් උත්තරේ එහෙම කියලා දෙන්න බෑ. එකෙක්ට හොදට මොලේ තිබ්බට වැඩියක්ම ඉන්නේ මන් වගේ උන්නේ. මිස් ඉතින් පොඩි එකාගෙ නිර්මානශිලී චින්තනයට එලිපිට හානි කරන එක මිස්ගේ නමට හොද නැති නිසා හයියෙන් පන්තියටම ඇහෙන්න
    ” නිවැරදී උත්තරේ 4යි . එත් මන් හරිම කැමතියි පුතා කල්පනා කරන නිර්මානශීලී විදිය ගැන” කියලා කිව්වා. ඉතින් ඇම්ඩට හෙනට මල ටීචර් එක්ක. අම්ඩත් ටීචර්ගෙන් ප්රශ්නයක් අහන්න ඔනේ කියලා පන්තියටම අැහෙන්න හයියෙන් ටීචර්ගෙන් මෙහෙම අහනවා
    ” මිස් ඔන්න නෝනලා තුන් දෙනෙක් බංකුවක වාඩිවෙලා අයිස්ක්රීම් කෝන් 3ක් කනවා. එක නෝනා කෙනෙක් කෙනෙක් අයිස්ක්රීම් ලෙව කකා කනවා. අනිත් නෝනා අයිස්ක්රීම් කටේ ඔබන් උරනවා. අනිත් නෝන අයිස් ක්රීම් හප හප කනවා. මේ නෝනලා තුන් දෙනාගෙන් කව්ද කසාද බැදලා තියෙන්නෙ?
    ”අනේ සුදු මිස්ගෙ සුදු මුන රතු උනා මූ අහපු වල් ප්රශ්නෙට. පොඩී එකෙක් තියා මහ එකෙක්වත් අහන්නේ නැති ප්රශ්නයක්නෙ මේ. මිසුත් වටපිට බලල පේන්න කව් රුත් නැති නිසා
    ” මන් හිතන්නේ දුව අර දෙවෙනියට කීව කෝන් එක කටේ දාන් උරපු නොනා තමා බැදපු නෝනා” කියලා ටග් ගාලා ශේප් වෙන්න හැදුවා වෙන සබ්ජෙක්ට් එකකට. මොන ශේප් වීමක්ද ..ඒ පාර කොල්ල කියනවා
    ” නෑ නෑ ටීචර් වැරදී.ඇගිල්ලේ වෙඩින් රින් එක දාපු නෝනා තමා බැදලා තියෙන්නේ.එත් මන් හරිම ආසයි ටීචර් නිර්මානශීලීව කල්පනා කල විදියට” හනේ ඉතිං ටීචර් ගෙ මූණ බලන්න ලස්සනයි....
    මේ සීන් කෝන් එක බලන් හිටපු තව එකෙක් මීට කලින් ස්ටොරිය ඔයාලට කියලා තිබ්බා නම් සොරි වෙන්න ඔනා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ සීන් කෝන් එක බලන් හිටපු හුග දෙනෙක් මේ කතාව කිව්වබන්

    අඩේ මුන් ඔක්කොම එකම ටීචගෙන් ඉගෙන ගෙන තියෙන්නෙ.....
    කවුද එතකොට එතන හිටපු ඇම්ඩ....:shocked:දැනුත් ඉන්නවද:rofl::rofl::D:D