මොනාද බං මේ කෑම..🤔

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    අලුත් කඩේ කෙරී තම්බින්ගේ කෑම තමයි තුක් නොදකින් ඔවට යන එවුන්ටයි ඔව සොක් සෝක් කියා කියා review කරන යමන් බන්ද ලටයි හෙනම ගහන්න ඕන
    Greatest food review show ever dial ekath giye 🤣
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මොනවද මේකෙ තියෙන unhealthy දේවල්?

    පොලිතින් එකට කෙලින්ම දාන එක තමයි එකම අවුල
    ------ Post added on Dec 11, 2022 at 9:37 PM
    තෙල් එක්ක කිරි හීට් කරහම වෙන දේ හොයල බලපන් ..මස් වගේ දෙයකට කිරි දාන්න පුලුහන් ප්‍රමාණයක් තියනවා එක කරනෙත් pre cook වලදී මැරිනේට් කරන කොට ඒ ප්‍රමනේ 1/4 වගේ පොඩි ප්‍රමාණයක්. මේකේ විදිහට හැදුවොත් දහ දෙනෙක් කෑවෝත් එක් කෙනෙක්ට Diarrhea එනවා අනිවා රෙන්ම ..
     
    • Like
    Reactions: GobbaSira

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    අර ඩොකෙක් කිව්ව වගේ ලංකාවේ දැන් තියෙන්නේ 98%ක්ම unhealthy කෑම..



    Sick Vomit GIF by CBS
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    කොත්තු කන්න ආසයි. ඒ වුනාට මුං හදන විදිහ දැක්කම බඩ යනව. කොත්තු බාස් විට කකා හක්කෙ පුවක් කෑලි ඇගිල්ලෙන් හාරනව. ආයි එහෙම්ම කොත්තුත් අල්ලනව. හම්බ කඩ වලින්නන් ලොවෙත් කන්නෙ නෑ පට්ට අප්පිරියයි. 🥴
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Butter Chicken නේ 🤩
    මේ ඉන්දියාව නේද
    මොන බටර් චිකන්ද බන් මේ මේක සින්ඝලු හිතල හදාගත්ත ගු රෙසිපියක් ..

    ඉන්දියාවේ කොහෙද බන් හයිලන්ඩුයි කොත්මලේ කිරි ..අනික ඉන්දියාවේ මොනතරම් ඩස්පියෝ හිටියත් ඔය වගේ ගොබබ් කැම හදනවා මම නම් දැකලනැ ..gordon ramsay යව මෙතනට ගේන්නල උගෙන් මේ කැම ගැන විචාරයක් අහන්න තිබ්බනම් නියමයි ..
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොත්තු කන්න ආසයි. ඒ වුනාට මුං හදන විදිහ දැක්කම බඩ යනව. කොත්තු බාස් විට කකා හක්කෙ පුවක් කෑලි ඇගිල්ලෙන් හාරනව. ආයි එහෙම්ම කොත්තුත් අල්ලනව. හම්බ කඩ වලින්නන් ලොවෙත් කන්නෙ නෑ පට්ට අප්පිරියයි. 🥴
    ඇයි කොත්තු බාස් පුක කහන අතින්ම තමා බඩු දාන්නෙත්. ඒවාට කියන්නේ පුක් කොත්තු කියල
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    තෙල් එක්ක කිරි හීට් කරහම වෙන දේ හොයල බලපන් ..මස් වගේ දෙයකට කිරි දාන්න පුලුහන් ප්‍රමාණයක් තියනවා එක කරනෙත් pre cook වලදී මැරිනේට් කරන කොට ඒ ප්‍රමනේ 1/4 වගේ පොඩි ප්‍රමාණයක්. මේකේ විදිහට හැදුවොත් දහ දෙනෙක් කෑවෝත් එක් කෙනෙක්ට Diarrhea එනවා අනිවා රෙන්ම ..
    වෙන දේ කියන්නකො බලන්න. ඒක unhealthy කියල පෙන්නල තියෙන publications දාන්න බලන්න. අඩුම ගානෙ reputed site එකක්. (honestly I'm not aware of that)

    අනිත් එක ගොඩක් කෑම ජාති high heat කරාම හොද නෑ. BBQ කියන්නෙ නරකම කෑමක්. පාන් ටෝස්ට් කරන එකත් හොද නෑ. තෙල් දුම් දානකන් රත් කරන්නත් හොද නෑ. ඔය ඔක්කොම පිළිකාකාරකයි.
    Diarrhea එනවද කියන එක බන් ඉතින් මිනිස්සු බලාගනී. බලෙන් දෙන්නෙ නෑනෙ. පාලන්ඩි කියන්නෙ ප්‍රසිද්ධ කෑමක්. මිනිස්සු රස නිසානෙ කන්නෙ.

    අනික මේකෙ කිසිම නරක ingredient එකක් නෑ. Chicken, onion, mik, curd , spices. ඔක්කොම protein rich කෑම. Keto diet එකක ඉන්න මනුස්සයෙක්ට උනත් කන්න පුලුවන්. උබල මේකට pasta ටිකක් කලවන් කරල cream chicken pasta වගේ නමක් කිවුවනන් පැල් බැදගෙන කනව. හැබැයි pasta පිටි තලි දාලා unhealthy.


    Raha paatai 🥲
    Mata nam awula wok ekai, polythene bag ekai thamai
    Wok එක බන් ඉතින් ඔය එදා ඊට කලින් හදපුවගෙන් අඩිය අල්ලපුව. ඕකෙ මුකුත් විෂබීජ නන් නෑ ඒත් කෑම ඔහොම දිගටම රත් වෙවී තියෙන්න හොද නෑ. ඒක නිසා ඒවා සැරෙන් සැරේට අයින් කරන්න පුලුවන්නන් හොදයි.

    අනික තමා පොලිතින් හොද නෑ කියල lunch sheet එකේ බැදල දෙන ඒවා රස කර කර කනව. දෙකම පොලිතින් තමයි. ඔය lunch sheet ලංකාවෙ food grade හදනව ඇති කියලනන් හිතන්න බෑ. මම ඒ හින්ද high temp එකේ තියෙන කෑම දැන් ලන්ච් ශීට් වලට ගන්නෙ නෑ.

    ------ Post added on Dec 12, 2022 at 2:33 PM
     

    Similar threads