Greatest food review show ever dial ekath giyeඅලුත් කඩේ කෙරී තම්බින්ගේ කෑම තමයි තුක් නොදකින් ඔවට යන එවුන්ටයි ඔව සොක් සෝක් කියා කියා review කරන යමන් බන්ද ලටයි හෙනම ගහන්න ඕන
Greatest food review show ever dial ekath giyeඅලුත් කඩේ කෙරී තම්බින්ගේ කෑම තමයි තුක් නොදකින් ඔවට යන එවුන්ටයි ඔව සොක් සෝක් කියා කියා review කරන යමන් බන්ද ලටයි හෙනම ගහන්න ඕන
තෙල් එක්ක කිරි හීට් කරහම වෙන දේ හොයල බලපන් ..මස් වගේ දෙයකට කිරි දාන්න පුලුහන් ප්රමාණයක් තියනවා එක කරනෙත් pre cook වලදී මැරිනේට් කරන කොට ඒ ප්රමනේ 1/4 වගේ පොඩි ප්රමාණයක්. මේකේ විදිහට හැදුවොත් දහ දෙනෙක් කෑවෝත් එක් කෙනෙක්ට Diarrhea එනවා අනිවා රෙන්ම ..මොනවද මේකෙ තියෙන unhealthy දේවල්?
පොලිතින් එකට කෙලින්ම දාන එක තමයි එකම අවුල
------ Post added on Dec 11, 2022 at 9:37 PM
මොන බටර් චිකන්ද බන් මේ මේක සින්ඝලු හිතල හදාගත්ත ගු රෙසිපියක් ..Butter Chicken නේ
මේ ඉන්දියාව නේද
ඇයි කොත්තු බාස් පුක කහන අතින්ම තමා බඩු දාන්නෙත්. ඒවාට කියන්නේ පුක් කොත්තු කියලකොත්තු කන්න ආසයි. ඒ වුනාට මුං හදන විදිහ දැක්කම බඩ යනව. කොත්තු බාස් විට කකා හක්කෙ පුවක් කෑලි ඇගිල්ලෙන් හාරනව. ආයි එහෙම්ම කොත්තුත් අල්ලනව. හම්බ කඩ වලින්නන් ලොවෙත් කන්නෙ නෑ පට්ට අප්පිරියයි.![]()
ඇයි ඇටේ කහන ඒව ඇට කොත්තුඇයි කොත්තු බාස් පුක කහන අතින්ම තමා බඩු දාන්නෙත්. ඒවාට කියන්නේ පුක් කොත්තු කියල
ඉතින් කියපන්කො මොනවද මේකෙ තියෙන unhealthy ingredients?ඔව් බං මාරම ගුණයි..ගිහින් කාපන්..![]()
වෙන දේ කියන්නකො බලන්න. ඒක unhealthy කියල පෙන්නල තියෙන publications දාන්න බලන්න. අඩුම ගානෙ reputed site එකක්. (honestly I'm not aware of that)තෙල් එක්ක කිරි හීට් කරහම වෙන දේ හොයල බලපන් ..මස් වගේ දෙයකට කිරි දාන්න පුලුහන් ප්රමාණයක් තියනවා එක කරනෙත් pre cook වලදී මැරිනේට් කරන කොට ඒ ප්රමනේ 1/4 වගේ පොඩි ප්රමාණයක්. මේකේ විදිහට හැදුවොත් දහ දෙනෙක් කෑවෝත් එක් කෙනෙක්ට Diarrhea එනවා අනිවා රෙන්ම ..
Wok එක බන් ඉතින් ඔය එදා ඊට කලින් හදපුවගෙන් අඩිය අල්ලපුව. ඕකෙ මුකුත් විෂබීජ නන් නෑ ඒත් කෑම ඔහොම දිගටම රත් වෙවී තියෙන්න හොද නෑ. ඒක නිසා ඒවා සැරෙන් සැරේට අයින් කරන්න පුලුවන්නන් හොදයි.Raha paatai
Mata nam awula wok ekai, polythene bag ekai thamai