පට්ට බං. එකම දේ මුන් ටිකක් ලොකුයි. එක මාළුවෙක් 400-500g වගේ ඉන්නවා. (සාමාන්‍යයෙන් ලින්නෙක් 200-300g නෙ.) ළඟදි කිලෝ එක 1600 ට විතරත් ගියා මතක අැති. දැන් කිලෝ එක 600 යි. 
රනිල සර් අය වැය කියවන නිසා මේ ආණ්ඩුව දිගටම තියා ගමු නේදරනිල් සර් අයවැය කිව්වා විතරය් 1500 මලුකිලෝව 600 ට බැස්සා
ඒ වුණාට ඌ මට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද....හැම උට්ටම මේකේ දාන්න එපා යකෝ අනුරාධය වගේ
paraya kiyada mun?16/11/2022 අද මිල 500ග්‍රෑම් සඳහා
තෝරා (පෙති)-1130
කෙලවල්ලා-950
පරවා-960
මීවැටි (පෙති)-1000
මුදිල්ලා-1000
දැල්ලා (ඌසිකනයි)-520
ඉස්සෝ -840
ඉස්සෝ-680
ඉස්සෝ-500
මීවැටි (කුරී)-590
කුම්බලාවා-300
පුච්චකන්නී-300
හුරැල්ලා-320
ලින්නා-360 <---
පන්නවා-300
හාල්මැස්සන්-240
සාලයා-260
ඒ වුණාට ඌ මට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද....
------ Post added on Nov 16, 2022 at 5:50 PM