මොරටුවෙ ලොකු ලින්නො 500g ක් රු. 300 යි. 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,063
    2
    15,795
    113
    පට්ට බං. එකම දේ මුන් ටිකක් ලොකුයි. එක මාළුවෙක් 400-500g වගේ ඉන්නවා. (සාමාන්‍යයෙන් ලින්නෙක් 200-300g නෙ.) ළඟදි කිලෝ එක 1600 ට විතරත් ගියා මතක අ‍ැති. දැන් කිලෝ එක 600 යි. 😊
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් මාලු මිල අඩු කරලද පොන්නයො නැත්තන් මිනිස්සුන්ට මාලු ගන්ඩ සල්ලි නැද්ද, පොන්න වහල්ලු..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    රනිල් සර් අයවැය කිව්වා විතරය් 1500 මලුකිලෝව 600 ට බැස්සා
     
    • Haha
    Reactions: saja

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒ උනාට ලින්නා රනිල් සගෙ කක්කා තරම් රස නෑ නේද පොන්ද්‍රජිත්?
     

    AnuradhaRa

    Well-known member
  • 16/11/2022 අද මිල 500ග්‍රෑම් සඳහා

    තෝරා (පෙති)-1130
    කෙලවල්ලා-950
    පරවා-960
    මීවැටි (පෙති)-1000
    මුදිල්ලා-1000
    දැල්ලා (ඌසිකනයි)-520
    ඉස්සෝ -840
    ඉස්සෝ-680
    ඉස්සෝ-500
    මීවැටි (කුරී)-590
    කුම්බලාවා-300
    පුච්චකන්නී-300
    හුරැල්ලා-320
    ලින්නා-360 <---
    පන්නවා-300
    හාල්මැස්සන්-240
    සාලයා-260

    හැම උට්ටම මේකේ දාන්න එපා යකෝ අනුරාධය වගේ
    ඒ වුණාට ඌ මට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද....
    ------ Post added on Nov 16, 2022 at 5:50 PM
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    16/11/2022 අද මිල 500ග්‍රෑම් සඳහා

    තෝරා (පෙති)-1130
    කෙලවල්ලා-950
    පරවා-960
    මීවැටි (පෙති)-1000
    මුදිල්ලා-1000
    දැල්ලා (ඌසිකනයි)-520
    ඉස්සෝ -840
    ඉස්සෝ-680
    ඉස්සෝ-500
    මීවැටි (කුරී)-590
    කුම්බලාවා-300
    පුච්චකන්නී-300
    හුරැල්ලා-320
    ලින්නා-360 <---
    පන්නවා-300
    හාල්මැස්සන්-240
    සාලයා-260


    ඒ වුණාට ඌ මට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද....
    ------ Post added on Nov 16, 2022 at 5:50 PM
    paraya kiyada mun?
     

    Similar threads