මෙි බලපංකො ඉස්කෝලත් ගොන් ජෝක්ස් වලට අරන්

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    Friends Gifs GIF | Gfycat
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ වගේ වීඩියෝ හදල මුනුපොතේ දාලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ ?

    වැඩේ ඉස්කෝලයක් අැතුලෙ මෙහෙම දේවල් කරන්න දෙන ඵක..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    මේ අර ඉස්කෝලෙක pre shoot එකක් කළා කිව්ව එකේ කෑල්ලක් වෙන්න බැරිද? :baffled:
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    අර මුල්ම එකා පුකක් කියල කිව්වම මට නම් පොඩි හිනාවක් ගියා...