මෙ තියෙනේ pulser 200 ns එකේ chines copy එක.

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
මෙ තියෙනේ pulser 200 ns එකේ chines copy එක.

මෙ තියෙනේ pulser 200 ns එකේ chines copy එක.:D:D
බෑලු බෑල්මට එක වගෙනෙ බන්
මේකෙ 150,200,250 කාන්ඩ 3ක් තියෙනවලු . අපිට ඔනෙ විද්හට air cooling /water cooling දාලත් දෙනවලු. :rolleyes::rolleyes:
පිස්සු ටින් ටින් වාගෙ.:rolleyes:
දෑන් chines කාරයො indin එවාත් copy කරනවානෙ.;)
මොනවා උන්ත් pulser 200ns look එකන්ම් මරු.:D







p6g2dde.png
[/IMG]
oADsJ0f.png
[/IMG]
BWo9SoG.png
[/IMG]
AgOrPq5.png
[/IMG]
Jvv3EbS.png
[/IMG]
 
  • Like
Reactions: maxboysl

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ඔක ඉන්දියන් කාරයා ඉස්සුවේ හොනට් 6එකේන්....
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අඩෝ දන්න එකෙක් මට හොද hornet එකක් හොයල දියන්කෝ 150 චැසි.
    බයික් කේස් දන්නෙම නෑ බන්.:(
    අනිවා හම්බුනොත් කියනම් බන්.මන් ගාවත් තියෙන්ව හොර්නොටුවක් හෑබයි විකුනන අද්හ්සක් නෑහෑ බන්.:Dවිකොත් හොද එකක් හොයා ගන්නවා බොරු.:yes::yes:ගන්වන්ම් හොද්ට බලාප්න් දෑන් තියෙන්න වෑලමයිට් වෙච්ච් එව්වා..:yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1630890&highlight=honda+hornet
    http://www.elakiri.com/forum/showthread.php?t=1494813&highlight=honda+hornet
     
    Last edited:

    thanujaka

    Well-known member
  • අනිවා හම්බුනොත් කියනම් බන්.මන් ගාවත් තියෙන්ව හොර්නොටුවක් හෑබයි විකුනන අද්හ්සක් නෑහෑ බන්.:Dවිකොත් හොද එකක් හොයා ගන්නවා බොරු.:yes::yes:ගන්වන්ම් හොද්ට බලාප්න් දෑන් තියෙන්න වෑලමයිට් වෙච්ච් එව්වා..:yes::yes:

    මට ඕනේ unregisterd එකක් බන්..
    අනංමනං ගුණ්ඩු දාල නසරානි කරපු බයික් මනේ බන් තියෙන්නේ.
    හොද එකක් ගන්න තැනක් ඕනේ.:dull:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මට ඕනේ unregisterd එකක් බන්..
    අනංමනං ගුණ්ඩු දාල නසරානි කරපු බයික් මනේ බන් තියෙන්නේ.
    හොද එකක් ගන්න තැනක් ඕනේ.:dull:
    හොර්නොටුව දෑන් ටික ටික වයසට ගිහින් තියෙයනෙ,කොහ්මත් 60/70 වත් දුවලා අඩුම.අනික කෑලි මස් කරලනෙ බන් දාන්නෙ, කොහොමත් sell කාරයෙගෙන් ගනිදි හොදට බලලා ගන්න වෙන්නෙ.තාම හොද hornotu තියෙන්වා bn.සෙට් උනොත් අනිවා කියනම්.:yes:
     

    thanujaka

    Well-known member
  • හොර්නොටුව දෑන් ටික ටික වයසට ගිහින් තියෙයනෙ,කොහ්මත් 60/70 වත් දුවලා අඩුම.අනික කෑලි මස් කරලනෙ බන් දාන්නෙ, කොහොමත් sell කාරයෙගෙන් ගනිදි හොදට බලලා ගන්න වෙන්නෙ.තාම හොද hornotu තියෙන්වා bn.සෙට් උනොත් අනිවා කියනම්.:yes:

    අනිවා සෙට් උනොත් හොද එකක් කියපන් ඕකේ.
    බඩු සුපර් නං ක්ෂණික ගන්නවා.:yes:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    බලපන්කො ලෝගෝ එක බී එම් ඩබ්ලිව් වගේ
    ඔවා මොනවද බන්,ඌන් ගාව honda cbr 250/honda hnt6/bmw/ktm ඔක්කොම bike තියෙනවා. but ඔක්කොම copy .:P
    ච්න්නු phone එකෙ ඉදලා car එක වෙනකන් copy තමා.:D:D
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඔක ඉන්දියන් කාරයා ඉස්සුවේ හොනට් 6එකේන්....

    නෑහ බන්, pulser ඒක hornet 600 එකෙ copyක් නෙමෙ.:dull:
    so it's a copy of a copy.
    :rolleyes:

    plastic godak wage ban

    දෑන් හදන ඔක්කොම ඔහොම තමයි බන්.:D

    Ane indian ewatath baduma thamai....
    මෙව බන් copy කොහොමත් කොලිටි එකන්ම් ගු වගෙ ඈති. phone වගෙ අන්දවන බෑරි වෙයි.;)
    ado mewwa lankawata awoth pulsur anatha wenawa
    එහෙම ලන්කවට එන එකක් නෑහෑ බන්.අනික ඉන්දින් කාරයා තරම් වත් බඩු හොද නෑතුව ඈති.පෙනවනෙ මුන් engineඑකෙ හෑටියට නෙම්යි colling unit හදනෙ.අපිට ඔනෙන්ම් තම්යි දාල දෙන්නෙ.;):D:D
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පිස්සුද බන් චීන බඩු ලෝකෙ පුරාම යනව ප්‍රශ්නය තියෙන්නෙ අපෙ අයියල ගේන්නෙ ග්‍රේඩ් එකෙන් අඩු ඒව..
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    පිස්සුද බන් චීන බඩු ලෝකෙ පුරාම යනව ප්‍රශ්නය තියෙන්නෙ අපෙ අයියල ගේන්නෙ ග්‍රේඩ් එකෙන් අඩු ඒව..
    ඔව් උබ කියන කතාවත් ඈත්ත, මොකෙක් හරි ඔකත් ලන්කවට ගෙන්න බෑරි නෑහෑ.අපෙ අයේලත් අඩුවට දෙනවා කිව්වොත් ඔන ගු ගොඩ්ක් ගනිනෙ.:angry: