මෙ බෙත තියන තැනක් දන්න එකෙක් කියපල්ලා

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    View attachment 178611

    අම්මාගෙ ඇහෙ ලෙන්ස් එකක් දැම්මා,, මාස 3ක් මෙක දාන්න ඔන, තව සති 2ක් දාන්න ඔන, කිසිම තැනක හොයාගන්න බෑ, හෙල සින්නල යක්ක පුත්තු බොතල් 2ක් 3ක් අරන් ගියා කියලා අහන අහන පාමසි ඒකෙන් කියනවා, කැරිම රටක් මෙක,,

    මෙක හොයාගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් මැසෙජ් එකක් දාන්න
    Chk..0112 422 739 Pharmacy near malwatte rd Fort
    Union chemist, city pharmacy
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මචන් දෙන්නම්. මට පීඑම් එකක් දාපන්. ස්ටොක් තියෙනව. කොලබට ගෙනත් දෙන්නත් පුලුවන්
     
    Budget_Punter

    Member
    Oct 28, 2020
    11
    9
    3
    London, United Kingdom.
    View attachment 178611

    අම්මාගෙ ඇහෙ ලෙන්ස් එකක් දැම්මා,, මාස 3ක් මෙක දාන්න ඔන, තව සති 2ක් දාන්න ඔන, කිසිම තැනක හොයාගන්න බෑ, හෙල සින්නල යක්ක පුත්තු බොතල් 2ක් 3ක් අරන් ගියා කියලා අහන අහන පාමසි ඒකෙන් කියනවා, කැරිම රටක් මෙක,,

    මෙක හොයාගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් මැසෙජ් එකක් දාන්න
    Bro, Mamath me behetha hoyanawa. Ganna hiyena thenak thiyenawanam visthara dala mata message ekak danna. "Alphagen" 10 ml ekath hodai. Ekath es deke Eye pressure eka adu karanna hodai.