මෙ බේත් එක (dianabol)

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
dianabol.jpg

මේ බේත් එක ඇග හැදෙන්න් බොන එකක්ද
රුපියල් 6000ය් :nerd:
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඔව් ඔව්.
පොඩ්ඩක් විස්තර කරන්න් බැද :(

ඉන්ගිසි බැ එකනෙ එහෙම දැම්මෙ :(

ගෝරිල්ලගේ ෆෝ වීල් නැහැනේ....
ඒ කියුවෙ

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mahath wenna owa bonna epa,
    ikmanata marenna hari ona nam or lamayi ehema hadanna ehamwa uwamanawak nath nam bipan oya jarawal
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පොඩ්ඩක් විස්තර කරන්න් බැද :(

    [[/SIZE]

    බොන්නෙපා. එච්චරයි. තට්ටයෙක් වෙයි. ලිවර් එකට කෙලවේ. ඇඟ පුරා වලහෙක් වාගෙ ලෝම එයි. වල් සිතුවිලි සෑහෙන්න එයි.

    ඇඟ හැදෙන්න ඕවා බීලා බෑ බං. හොඳට ප්‍රොටීන් එහෙම කාලා යකඩ උස්සපන් හරියට. ස්ටෙරොයිඩ් වලින් හදන ඇඟවල් ලෙඩ ගොඩක් වෙනවා කල් යද්දි. ලොකු විස්තරයක් දන්නෙ නෑ. ඒත් ස්ටෙරොයිඩ් සහ හෝමෝන් වලින් ඇඟ හැදීම නම් අන්තිම නරකයි අවයව වලට. විශේෂයෙන් අක්මාවට සහ හාට් එකට.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    google karala balapan. pawichchiya honda na kiyala thamai godak sites wala kiyala thiyenne.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    Dianabol වලින් ඇගේ තියෙන Testosterone ලෙවල් එක boost වෙනවා. මසල්ස් හැදෙනවා, රැවුල වැවෙනවා, මල්ලි කෙලින් වෙනවා.

    මේකෙන් hormone unbalace වෙනවා. ඒත් ඒකට රිකවරි ටැබ්ලට් තියෙනවා බොන්න. බිව්වේ නැත් නම් පපුව හරිය කෙල්ලෙක්ගෙ වගේ වෙනවා. තව ලෙඩ ගොඩක් තියෙනවා.

    කවුරු කොහොම කිව්වත් 50% සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. ඒ නිසා කෙටි ක්‍රම වලට යන්න එපා.

    :yes::yes::yes::yes:

    Mass Gainer එකක් ගනින් මහත් වෙන්න ඕනේ නම්.

    අනිත් එක ඕක Rs.6000ක් වෙන්නේ නෑ. Rs.2500යි වෙන්නේ. :)

    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :love:

    mahath wenna owa bonna epa,
    ikmanata marenna hari ona nam or lamayi ehema hadanna ehamwa uwamanawak nath nam bipan oya jarawal
    :shocked::shocked: තැන්ක්ස් අය්යෙ

    :love:

    බොන්නෙපා. එච්චරයි. තට්ටයෙක් වෙයි. ලිවර් එකට කෙලවේ. ඇඟ පුරා වලහෙක් වාගෙ ලෝම එයි. වල් සිතුවිලි සෑහෙන්න එයි.

    ඇඟ හැදෙන්න ඕවා බීලා බෑ බං. හොඳට ප්‍රොටීන් එහෙම කාලා යකඩ උස්සපන් හරියට. ස්ටෙරොයිඩ් වලින් හදන ඇඟවල් ලෙඩ ගොඩක් වෙනවා කල් යද්දි. ලොකු විස්තරයක් දන්නෙ නෑ. ඒත් ස්ටෙරොයිඩ් සහ හෝමෝන් වලින් ඇඟ හැදීම නම් අන්තිම නරකයි අවයව වලට. විශේෂයෙන් අක්මාවට සහ හාට් එකට.
    :(:(
    මන් මෙ සල්ලිත් ඉල්ලගත්ත අය්යගෙන් ඕකක් ගන්න්
    gym යන කෙනෙක් කියුවෙ
    supplemnt බිව්වම ඉක්මනට මහත් වෙන්නෙ නැය් කියුවා
    දාඩය දැන්මමත් ගදලු. කටත් ගදලු එව බිවම
    මෙකෙ එහෙම නැලු
    ඉක්මනින් මහත් වෙන්ව කියුවා :(

    google karala balapan. pawichchiya honda na kiyala thamai godak sites wala kiyala thiyenne.
    ඉන්ගීසි බැහැ :(

    Dianabol වලින් ඇගේ තියෙන Testosterone ලෙවල් එක boost වෙනවා. මසල්ස් හැදෙනවා, රැවුල වැවෙනවා, මල්ලි කෙලින් වෙනවා.

    මේකෙන් hormone unbalace වෙනවා. ඒත් ඒකට රිකවරි ටැබ්ලට් තියෙනවා බොන්න. බිව්වේ නැත් නම් පපුව හරිය කෙල්ලෙක්ගෙ වගේ වෙනවා. තව ලෙඩ ගොඩක් තියෙනවා.

    කවුරු කොහොම කිව්වත් 50% සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. ඒ නිසා කෙටි ක්‍රම වලට යන්න එපා.

    :yes::yes::yes::yes:

    Mass Gainer එකක් ගනින් මහත් වෙන්න ඕනේ නම්.

    අනිත් එක ඕක Rs.6000ක් වෙන්නේ නෑ. Rs.2500යි වෙන්නේ. :)

    තැන්ක්ස් අය්යෙ
    තව පොඩ්ඩෙන් මහ විනසයක් වෙන්න්නෙ
    අර අය්ය කෙනෙක් බොන්ව
    එයා විකුනනවත් එක්ක මෙව
    හයදාහය් :growl:

    :love: